The title of the page
Akelli (2023) Sinhala Subtitles
Akelli (2023) Sinhala Subtitles
6.2
71
86

Akelli (2023) Sinhala Subtitles | “නොසිතූ විපතක්” | සිංහල උපසිරැසි සමඟ

(Akelli (2023) Sinhala Subtitles) (Akelli (2023) Sinhala Sub) (Akelli Sinhala Subtitles) (Akelli Sinhala Sub)

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ තියටර් රිලීස් උන Akelli හින්දි ෆිල්ම් එක..
මේක මීට දවස් කීපයකට කලින් තමයි ඔරිජිනල් ඇවිල්ලා තිබුනෙ..ඉතින් මම ඊයෙ උදේ තමයි මේක කරන්න පටන්ගත්තෙ.. තිබ්බ වැඩ වගයක් නිසා ටිකක් පරක්කු උනා..කොහොමහරි අද අරගෙන එන්න පුලුවන් උනා

ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේකට IMDB 6.2 ක වගේ හොද අගයක් ලැබිලා තියෙනවා..ඒ වගේම මේකට ගොඩක් හොද රේටිං ලැබිලා තියෙනවා..

Thriller/Drama කාණ්ඩයට අයත් මේ සුපිරිම හින්දි ෆිල්ම් එකට Nushrratt Bharuccha ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් Nushrratt Bharuccha මේකෙ ජෝති විදියට රංගනයෙන් දායක වෙනවා…ජෝතිගෙ පවුල ගැන කියනවනම් එයාගෙ අම්මයි අයියගෙ දුවයි තමයි ඉන්නෙ..මෙයාගෙ අයියයි අක්කයි කේදර්නාත් වල සිද්දියෙන් මියගියා කියලත් සදහන් වෙලා තියෙනවා..ඉතින් මෙයාලා අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ..ආර්තික ප්‍රශ්න නිසාම ජෝති තීරණය කරනවා පිටරකට රස්සාවකට යන්න.. ඒත් එහෙදි සිද්ද උන යම් සිද්දියක් නිසා ජෝතිට රස්සාවෙන් ඉවත් වෙන්න වෙනවා..ඊලගට මෙයා සේවයට යන්නෙ මෝසුල් කියන ප්‍රදේශයට..මෙහෙ ඒ වෙද්දි සෑහෙන්න දරුණු යුධ ගැටුම් සිද්ද වෙනවා…ඉතින් ජෝති හිතපුවත් නැති මර උගුලකට තමයි මෙයා අහුවෙන්නෙ…ඉතින් ඉස්සරහට තමයි හොදම හරිය…

ජෝතිට ආපහු ගෙදර යන්න පුලුවන් වෙයිද?

මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම වෙනවා❤️😌

තවත් ලස්සන ෆිල්ම් එකකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Aavesam Malayalam movie Akata Sub aka Dennko plz 🙏❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login