The title of the page
Dhill (2001) Sinhala Subtitles
Dhill (2001) Sinhala Subtitles
6
81

Dhill (2001) Sinhala Subtitles | ගැම්ම | සිංහල උපසිරැසි සමඟ

(Dhill (2001) Sinhala Subtitles ) (Dhill (2001) Sinhala Sub) (Dhill Sinhala Subtitles ) (Dhill Sinhala Sub )

සියාන් වික්රම් කිව්වනම් නොදන්න කෙනෙක් නෑනේ. අද සබ ගෙනාවේ වික්රම්ගේ අවුරුදු 22කට ඉස්සෙල්ලා ආපු දිල් චිත්රපටයටයි.

මේ ෆිල්මෙක දරණිගේ නිෂ්පාදනයක් වන අතර වික්ර එක්ක ලයිලා රංගනයෙන් දායක වෙනවා. මේකේ විකට නළු විවේක්වත් දැක ගන්න පුලුවන් . සංගීතයෙන් විද්යාසාගර්ද කැමරාකරණය එස්. ගෝබිනාත් විසින් මෙහෙයවා ඇත.

කතාව බලමු. වේලු ( වික්රම්) පොලිස් නිළධාරියෙක් වෙන්න සිහින මවන්නෙක්. අවාසනාවකට දුෂ්ඨ පොලිස් නිළධාරියෙක් වෙන ශංකර් සමග ආරවුලක් ඇතිකරගන්නවා. මේ ආරවුලෙන් ගැලවී වේලුට පොලිස් නිළධාරියෙක් වෙන්න පුලුවන් වෙයිද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login