The title of the page
Madgaon Express (2024) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles
7.6
78
94

Madgaon Express (2024) Sinhala Subtitles | “ගෝවා සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

( Madgaon Express (2024) Sinhala Subtitles) ( Madgaon Express (2024) Sinhala Sub) ( Madgaon Express Sinhala Subtitles) ( Madgaon Express Sinhala Sub)

සුබ දවසක් කියලා කියනවා ඔයාලා හැමෝටම❤️

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ ලගදි ආව Madgaon Express(2024)
හින්දි ෆිල්ම් එකට

Comedy/Drama කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට ගොඩක්ම ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඒ වගේම IMDB 7.6 ක ඉහල අගයක් වගේම ගූගල් පරිශීලක ප්‍රේක්ශක මනාප 94%ක් පමණ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..පැය 2h 23m ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක ඔයාලා හැමෝටම මාරම ෆන් එකේ බලන්න පුලුවන්..මේකෙ කතාව පැත්තට ගියොත් ඉස්කෝලෙ කාලෙ යාලුවො තුන් දෙනෙක් ඉන්නවා..ඩෝඩෝ,පිංකු වගේම ආයුශ් කියලා..

මේ තුන් දෙනාගෙ හීනය තමයි ගෝවා ගිහින් විනෝද වෙන එක..ඒත් පොඩිකාලෙ මෙයාලට ගෙදරින් යන්න දෙන්නෙ නෑ..

පස්සෙ ලොකු වෙලා ඉස්කෝලෙ ඉවර වෙලා මෙයාලා අන්තිමට ගෝවා වලට යනවා..ඒත් විනෝදවෙන්න හිතන් ගියපු මෙයාලට අන්තිමට ගෝවානම් එපා කියලා හිතෙන ගානටම සෑහෙන්න කරදර ගොඩක් පාත් වෙනවා..මම ඒවා ගැන මොනවත් කියන්න යන්නෙ නෑ..කොහොමහරි ෆුල් ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..කාලෙකින් ආව සුපිරිම එකක්❤️

ඉතින් ලොකුම දේ කියන්න අමතක උනානෙ..මේකෙ ඩිරෙක්ටර් ගැන..
ඔයාලා ගොඩක් අය මලන්ග් ෆිල්ම් එකෙන් අදුරගනිපු කුනාල් ඛේමු ලොකු අයියා තමා මේකෙ ඩිරෙක්ටර්🙂

ඉතින් හැමෝටම මේ ලස්සන හින්දි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා…

බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට….

  2. Thanks…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login