The title of the page
Voice of Silence (2020) Sinhala Subtitles
Voice of Silence (2020) Sinhala Subtitles
6.5
85

Voice of Silence (2020) Sinhala Subtitles | ගොළු තරුණයෙක් | සිංහල උපසිරැසි සමඟ

(Voice of Silence (2020) Sinhala Subtitles)මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් වූ දකුණු කොරියානූ චිත්‍රපටයක්.

මෙම වසරේම නිකුත් වූ Alive චිත්‍රපටයේ රගපෑ Yoo Ah In මෙහි ප්‍ර්‍රධාන චරිතය නිරූපණය කරනවා.මිනිත්තු 99 පුරා දිවෙන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 3.I ක ආදායමක් ලබා ගන්නට සමත් උනා.

කතාව ගැන කිව්වොත්,

Tae in කියන්නේ ගොළු තරුණයෙක්.ඒවගේම Chang bok කියන්නේ මැදි වියේ ඉන්න පුද්ගලයෙක්.ඔවුන් දෙදෙනා මැර කල්ලියක අත් උදව් කරුවන් විදිහට සේවය කරනවා.මේ අතරෙදී ඔවුන් පැහැර ගත් ගෑණු ළමයෙක්ගේ ප්‍රශ්ණයකට මැදි වෙනවා.ඔය කතාව තමා චිත්‍රපටය පුරාම තියෙන්නේ…

Yoo ah in කියන්නේ රංගන හැකියාව ඔහුගේ කටහඩේ පෞරුෂයත් එක්ක හැම නිර්මාණයකින්ම ඉදිරිපත් කරපු කෙනෙක්.ඉතින් ඔයාලා බලලා ඉන්න ඒ ගැඹුරු කටහඩ නැතුව ඔහු කොතරම් දුරකට සාර්ථක වෙලාද කියලා.❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තෑන්ක්ස් අක්කෙ සබට ❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login