The title of the page
Metamorphosis (2019) Sinhala Subtitles
Metamorphosis (2019) Sinhala Subtitles
5.7
7.4
83

Metamorphosis (2019) Sinhala Subtitles | අදුරු මතකයක් | සිංහල උපසිරැසි සමඟ

(Metamorphosis (2019) Sinhala Sub) කියන්නෙ දෙයක් නෑ මාරම Hype එකෙන් Download එනකන් හිටපු ෆිල්ම් එකක් Trailer එක Release වුන දවසෙ ඉදන්..❤️🔥 .2019 රිලීස් වුන තවත් පට්ටම කොරියන් ෆිල්ම් එකක් තමා Metamorphosis කියන්නෙ ඒහින්දම සබ් එක ගේන්න හිතුව පට්ටම Cast එකක් එක්ක සුපිරි Plot එකකුයි Music , Effects වලිනුයි Develop කරපු නියම ෆිල්ම් එකක්..Imdb රේට් එක 5.5 ක් ලැබුණත් Mydramalist එකේ රේට් එක 7.7 ක ඉහළ අගයක් ලැබිලා තියනවා..

ඒ වගේම ගොඩක් Positive Reviews තමා ෆිල්ම් එකට ලැබුණෙ..Horror Type එකේ ෆිල්ම් එකක් වුනත් Fantasy / Thriller කැටගරි එකට තමා ෆිල්ම් එක වැටෙන්නෙ
කොහොමහරි මේ තුනටම ගන්න පුළුවන් ෆිල්ම් එකක් තමා Metamorphosis කියන්නෙ.Story එක ගැන කියනවා නම් මෙහෙමයි⬇️

Gang Goo යි Myung joo යි විවාහ වෙලා ළමයි 3 දෙනෙක් ඉන්න පවුලක්..ඉතින් මෙයාලා අලුතෙන් ගෙදරකට යනවා..මෙයාලා මේ ගෙදරට ගිහින් ඊලග දවසෙ ඉදන් ඒ පවුලෙ මහ අමුතු දේවල් වගයක් වෙන්න ගන්නවා..කොහොමහරි මේක ගැන ළමයි මෙයාලගෙ මාමා කතෝලික පූජකයෙක් වෙන ජොං සූට කියනවා..කොහොමහරි ජොං සූ දැනගන්නවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා..ඒ වගේම ජොං සූට තියනවා අමතක කරන්න බැරි මහා අදුරු මතකයක්..

ඒ මොකක්ද ? මේ පවුලෙ මොකක්ද තියන දේ ? එතකොට මෙයාට මේක නවත්තන්න පුළුවන් වෙයිද ? මේ ඔක්කොටම උත්තර දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. පට්ටම End එක්ක් බලාගන්න පුලුවන් 🔥👌එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බෙමු🤩

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තූතියි සබ් එකට

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login