The title of the page
Survive (2020) Complete Season Sinhala Subtitles
Survive (2020) Complete Season Sinhala Subtitles
6.8
58
73

Survive (2020) Complete Season Sinhala Subtitles | ජීවත්වීම වෙනුවෙන් ! |සිංහල උපසිරැසි සමඟ (18+)

(Survive (2020) Complete Season Sinhala Sub) මේක පැහැදිලිවම ආදර කතාවක් නෙවෙයි. හැබැයි කොහොමද එහෙම නෙවෙයි කියලා කියන්නේ? මොකද මේ කතාවෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නෑ. ඉති මේක ආදර කතාවක් වෙන්න බෑ. හැබැයි මේ කතාවෙන් ජීවිතේට දෙනවා හොඳ පණිවුඩයක්. මොකක්ද දන්නවද ” ජීවිතේට බය වෙන්න එපා, ජීවිතෙන් පැනලා යන්න එපා. මුහුණ දෙන්න, මිනිස්සු බයෙ දුවයි, ඒත් ඔයා ජීවිතේට මුහුණ දෙන්න” මගේ උපසිරැසි ඉතිහාසයේ මම කරපු සංවේදීම උපසිරැසිය මේක.

අද වගේ විශේෂ දවසක මේක දෙන්න ලැබුන එකටත් හරිම සතුටුයි. මොකද සිනෙරූ නමට ඇවිල්ලා අදට ඕං අවුරුදු 2යි! ඉතින් වැඩි කතා මොකටද නේද? හැමදාම වගේ සිනෙරූ පවුලේ හැමෝටම ස්තූතියි.

ඉතින් මං නම් කියන්නේ මට නම් ගොඩක්ම හිතට දැනුන කතාවක්. තාත්තා කෙනෙක් දිහා කොයි වෙලාවකවත් වැරදියට නොබලා ඉන්න, අම්මගේ අසීමිත ආදරේ තේරුම් ගන්න, තමන්ව තේරුම්ගත්ත අයගේ ලෙංගතුකම තේරුම් ගන්න මේ කතාව හරිම වටිනවා. මම දන්නේ නෑ මේක කවුරු ගනියිද,නැද්ද කියලා. හැබැයි ගන්න අය මේක බලලා කමෙන්ටුවක් ලියන්න. යාලුවොන්ටත් බලන්න දෙන්න. ඊට පස්සේ ඒඅදහසත් අපිට ලියන්න. එහෙනම් ඔන්න උපසිරැසිය අරන් බලන්න. හරිම ලස්සන සංවේදී කතාවක රසවිඳින්න එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි, සීසන් 2 දෙන්නම් සහෝ

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri patta 😘😘

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි, සීසන් 2 දෙන්නම් සහෝ

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි දර්ශන අයියෙ සබ් එකට 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි, සීසන් 2 දෙන්නම් සහෝ .

  4. චානක තිලංක

    ෂා නියමයි ඈ ඔයා කරපූ සංවේදිම එක නේ මරු මරු බොහොම ස්තූතියි හාද.👍👍👍👍👊👊👊👏👏👏👏👏👌👌👌👌👌🙌🙌🙌🙌🙌🔥🔥🔥🔥🔥

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔව් මේක සුපිරි කතාවක්, සුපිරිම එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login