The title of the page
Vanguard 2020 Sinhala sub)
Vanguard 2020 Sinhala sub)
5.5
91

Vanguard (2020) Sinhala subtitles | වැන්ගාර්ඩ් පුද්ගලික ආරක්ශක අංශය | සිංහල උපසිරැසි සමඟ

(Vanguard (2020) Sinhala sub) ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද උපසිරැසි ගන්වල අරගෙන ආවෙ ගොඩ දෙනෙක් බලන්න ආසාවෙන් හිටිය සුපිරි චයිනිස් ෆිල්ම් එකක්.

හා හා පුරා කියල 2020 ජනවාරි 25 තමයි Vanguard චිත්‍රපටිය තිරගත වෙන්න තිබ්බෙ.ඒත් චීනයෙන්ම පටන් අරන් ලෝකය ගිලගත්ත කොරෝනා වෛරසය හින්දා දින නියමයක් නැතුව කල් ගියා.පස්සෙ යම් තාක් දුරට හොඳ වාතාවරණයක් ඇතිවෙලා සිනමාශාලා විවෘත වීමත් එක්ක පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා තිරගත කිරීම ඇරඹුනා.

Action | Crime කාණ්ඩයට අයත් මෙහි නිශ්පාදනය වගේම අධ්‍යක්ශණය සිදුකලේ Stanley Tong විසින්.එංගලන්තයේ ලන්ඩන්,එක්සත් අරාබි එමීර් රාජ්‍ය ,තායිවානය සහ ඩුබායි යන රටවල් ද රූගත කිරීමට යොදාගෙන තිබෙනවා.ඉතින් කොයි කවුරුත් ආස කරන සුපිරි සටන් නලුවෙක් වෙන ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.බොහෝ දෙනෙක්ගේ අවධානය මේ චිත්‍රපටයට යොමු වෙන්නෙත් හේතුව ඒක තමයි.
ඊට අමතරව,
• Ai Lun
• Yang Yang
• Miya Muqi
යන අයත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන මතක් කලොත් මෙහෙමයි.

“Vanguard” කියන්නෙ ලන්ඩනයේ පිහිටුවල තියෙන පුද්ගලික ආරක්ශ සේවයක්.ප්‍ර්භූ පුද්ගලයන්ට ආරක්ශාව දෙන එකයි මෙයාල කරන්නෙ.ඉතින් චීන අලුත් අවුරුද්ද උදා වීමත් එක්ක ලන්ඩනයේ උත්සව පටන් අරන් පෙළපාලි යනව..මේ අස්සෙ ක්වින් කියල ප්‍රභූ පුද්ගලයෙක් සහ එයාගෙ බිරිඳ පැහැරගැනීමකට ලක් වෙනවා.මෙයත් “Vanguard” එකේ සේවාදායකයෙක්.

ඉතින් ඔය විදියට තමා කතාව පටන් ගන්නෙ නමුත් ලොකු ගලායාමක් තියෙනව ඉස්සරහට මේ වෙන සිද්දිය එක්ක.
ඒ ඔක්කොම ඔය හැමෝටම බලාගන්න පුළුවන් චිත්‍රපටියෙන්..එහෙනම් උපසිරැසි අරගෙන තවත් අපූරු චයිනිස් චිත්‍රපටයක් රසවිඳින්න ආරාධනා කරනවා හැමෝටම.මම ගිහින් එන්නම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Randil Gayashan
    Cineru_users

    මේ ෆිල්ම් එකේ සබ් එක තියෙද

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    හම්මේ මධුවෝ ඔන්න සබ බානවා. ජැකියාගේ නම් ඉතින් නොබලා කොහොමද? ඔන්න මම බලනවෝ

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Supiri Ela thanks

  4. black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි
    කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක්

  5. චානක තිලංක

    මං ආස කරන නළුවෙක් වන ජැකීචෑන්ගේ ෆිලුමකට සබ ගෙනල්ලා බොහොම ස්තූතියි සබට සහෝ.

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login