The title of the page
Uunchai (2022) Sinhala Subtitles
Uunchai (2022) Sinhala Subtitles
7.3
30
80

Uunchai (2022) Sinhala Subtitles | ”මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත” | සිංහල උපසිරැසි සමඟ

(Uunchai (2022) Sinhala Subtitles) (Uunchai (2022) Sinhala Sub)

“මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත” යන පනිවුඩය අපූරුවට විදිහා දක්වන අපූරු චිත්‍රපටයක් විදිහට මෙය හදුන්වන්න පුලුවන්. හොදම මිතුරන් සිවු දෙනෙකු වටා  ගෙතෙන මෙම චිත්‍රපටයෙ ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ අමිතාබ් බච්චන්, අනුපම් කේර් සහ භෝමන් ඉරානි විසින්.

ශක්තිමත් හිතක් ලග වයස කියන්නේ නිකම්ම නිකම් ඉලක්කමක් විතරයි කියන කතාව හරිම ලස්සනට මේ චිත්‍රපයටයෙන් පෙන්නුම් කරනවා,ඉතින් සිංහල උපසිරැසි සමග UNCHAAI චිත්‍රපටය රස විදින්න එකතු වෙන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුරාධා දිල්හානි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුරාධා දිල්හානි

December 23, 2022


5
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අනුරාධා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. thanks for sub…

  4. පසිඳු අමන්ඳ ගුණතිලක
    Cineru_users

    ස්තූතියි සබ් එකට ❤️

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login