The title of the page
Roy Sinhala Subtitle
Roy Sinhala Subtitle
5.6

Roy (2022) Sinhala Subtitles | “රෝයිගේ සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

(Roy (2022) Sinhala Subtitles) (Roy (2022) Sinhala Subtitle) (Roy Sinhala Subtitle) (Roy (2022) Malayalam Movie Sinhala Subtitle)

හලෝ කස්ටිය අද අරගෙන ආවේ 2022 ආපු සුපිරිම මලයාලම්  ෆිල්ම් එකක් පොඩ්ඩක් නෙවෙයි ගොඩක් පරක්කු වුනා මේ ෆිල්ම් එකට සබ් දෙන්න පොඩි වැඩ වගයක් තිබුණ නිසා ඒකට සොරි වෙන්න ඕන..

2022 දෙසැම්බර් 9 වෙනිදා Sony Liv හරහා තමයි රෝයි ෆිල්ම් එක රිලිස් කලේ..Sunil Ibrahim ගෙ අධ්‍යක්ෂනයෙන් හැඩවූන මේ චිත්‍රපටියේ ඔයාල හොඳට දන්න Shine Tom Chako,Suraj Venjaramoodu,Sreeja Ros රංගනයෙන් දායක වෙනවා……

කතාව ගැන පොඩි හැදින්විමක් කලොත්,

ටීනා කියන්නේ මාධ්‍යවේදීනියක් එයා ප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ ජිවත කතාව ඇසුරෙන් පොතක් ලියන ගමන් ඉන්නේ ඒ අතර ඒ ලේඛකයා අතුරුදහන් වෙනවා…..එතකොට රෝයි කියන්නේ එයාගේ පෙම්වතා.. මෙයාට පොඩි ලෙඩක් තියෙනවා.. ඒ තමයි හීන පේන එක.. ඒ හීන මොනවද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා……….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම අපේ සිනෙරූ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

8 comments

  1. ROSHEN MALINDA
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි සහෝ

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට…

  5. Thanks for the subtitles

  6. Hari amuthu vidihe kathwak.. Euwa nam maruma heena habai. Interesting kathwa nam baya nathiwa kiyanna puluwan sinhala-subtitles sites athata no 01 cineru.lk kiyala. Mokda sub wala adu padu naty taram ara smahr sites wage ekama film eka patta gagaha in na supirima euwa genwa.. Thsnks saho oyage mahsniyta and thanks cineru.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login