The title of the page
6.8
82

Kaapa (2022) Sinhala Subtitles | ” යුක්තියෙන් නොව නීතියෙන් ” | සිංහල උපසිරැසි සමඟ

(Kaapa (2022) Sinhala Subtitles) (Kaapa (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනව මුලින්ම , මුලින්ම සබ් කරන්න පටන්ගත්තෙ එකම එක ඩව්න්ලෝඩ් එකක් වෙනුවෙන් , දැන් නම් ඒ ඩව්න්ලෝඩ් එක ලැබෙන්නෙ නෑ , ඒ නිසා අන්තිම උපසිරැසිය කරලා මාස  2 කටත් පස්සෙ අද මගේ 34 වෙනි මලයාලම් උපසිරැසිය මෙහෙම ගේන්නෙ ආපහු උපසිරැසි කරන්න තරම් බලාපොරොත්තුවක් නොමැතිවයි.. 

” යුක්තියෙන් නොව  නීතියෙන් “

මේ KAAPA චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ හොදට හුරුපුරුදු චරිත වෙන PRITHVIRAJ SUKUMARAN , ASIF ALI , ANNA BEN , APARNA BALAMURALI , DILEESH POTHAN , වගේ සුපිරි නලු නිලියො තමයි රංගනයෙන් දායක වෙන්නෙ , IMDb 6.8 / 10 අගයක් ගනිපු ACTION CRIME THRILLER කාණ්ඩයන්ට අයිති චිත්‍රපටියක් තමයි KAAPA කියන්නෙ…

කේරලේ තියෙනවා KAAPA කියලා නීතියක් , ඒ කියන්නෙ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනතක් , මේක 2007 දි තමයි බලාත්මක කරන්නෙ , මේ පනතට අනුව, සමාජයේ ආරක්ෂාවට සහ සාමකාමී පැවැත්මට තර්ජනයක් වන පුද්ගලයින්ට වසරක් දක්වා සිරගත කළ හැකියි. වැරදිකරුවන් රස්තියාදුකාරයන් හෝ මැරයන් ලෙස සලකනු ලබනවා..ඉතින් කේරලේ තිරුවන්ද්‍රම් නගරෙට නෝනත් එක්ක අලුතෙන් පදිංචියට එන කෙනෙක් තමයි ආනන්ද් කියන්නෙ , එහෙම පදිංචියට එන අයට ඒ ගෙවල් ගැන ප්‍රශ්ණ තියෙනවද කියලා පොලිසිය හොයලා බලනවා , එහෙම කරද්දි ආනන්ද් දැනගන්නවා එයාගෙ නෝනගෙ නමත් මේ KAAPA ලිස්ට් එකේ තියෙනවා කියලා ..

තවත් පැත්තකින් ඉන්නවා මධූ , කොට්ට මධූ ,

මේ තිරුවන්ද්‍රම් නගරෙම තිබ්බෙ මධූගෙ පාලනේ යටතේ..

කිසිකෙනෙක් එයාට අභියෝග කරන්න ගියේ නෑ

මේ නගරෙ තියෙන කාලින්දි* ගග තමයි…

මධුගේ ගෙදර ඉස්සරහින් යන ආමේලිකන් ඇල

ඒකෙ කාලියා* තමයි කොට්ට මධූ..

වැඩිය කතාව ගැන කියන්නෙ නෑ , එහෙනම් මේ නගරෙදි මොකද වෙන්නෙ කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා

 

මෙම උපසිරැසිය FB පේජ් වල (JSB FILM , S V P MOVIES) හා වෙනත් වෙබ් අඩවි වල (PIRATE සිංහල උපසිරැසි , CINESUBZ , SINHALASUB) හෝ ටෙලිග්‍රෑම්හී HC කර  පළකිරීමට අවසර ලබාදී නොමැත, එසේ පලකරන්නේ ලිංගික අප්‍රාණිකත්වය ඇති උපසිරැසියක්වත් කරගැනීමට නොහැකි  දුර්වලයන් පමණි…

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

44 comments

  1. godak isthuthiee

  2. සුපිරි thank uu

  3. ආදරෙයි….😍

  4. Pattaaaaaaaaaaaaa

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Sub karana eka nawathwanna epa saho……..
      oyage “එකම එක ඩව්න්ලෝඩ් එක” aayemath labewi..
      balaporoththuwa , uthsahya kawadawath athaharinna epa.
      Deergausha labewa…
      aapugaman filumata sub eka dunnata thanks …!!

    • ROSHEN MALINDA
      Cineru Family Member

      ❤️

  7. උපසිරසියට ස්තුතියි සහෝ.. 💪

  8. බොහොම ස්තූතියි සහෝ ආපු ගමන්ම උප්සිරැසිය අරගෙන ආවට
    ජය වේවා!

  9. Sub එකට thank you මල්ලි 💜️🤗

  10. NIYAMAI KOLLO
    THANKS

  11. Netflix පිස්සා

    අම්මෝ ගොඩක්ම ගොඩක්ම ස්තුතියි සහෝදරයා , බලන් හිටියේ දෙනකන්,

  12. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  13. Thank you brother

  14. Lamborghini: The Man Behind the Legend sub eka puluwan nam

  15. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  16. Sub උස්සන උන්ට යට දිල තියෙන වදන පට්ට 🤣😁😁😁😁😁 thank brother subtitles ekata

  17. ayye sub eka tv eke play karanna ba ne]

    • Srt Tv එකේ ප්ලේ වෙන්නෑ මචං..දීලා තියන HC වීඩියෝ කොපි ගන්න..ඒවට සිංහල සබ් එක ඇඩ් කරලමයි තියෙන්නේ..

  18. Supirima film ekak antyma tikedi hik ga una mata nam pattama interesting thanks saho oyage mahsniyta..

  19. dowenlod karanna bahane

    • පුලුවන්..වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN use කරනවනම් off කරලා එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login