The title of the page
Through the Darkness E02 Sinhala Sub
8
93

Through the Darkness (2022) E02 Sinhala Subtitles | “අපරාධ චර්යා විශ්ලේෂණ කණ්ඩායම” | සිංහල උපසිරැසි සමඟ

Through the Darkness S01
♠අන්ධකාරය♠

 

2022 වර්ශයේ මුල් කාර්තුවේදී නිකුත් වුන කතා මාලාවක් තමයි Through the Darkness කියන්නෙ.Crime/ Thriller වර්ගීකරණයන්ට තමා මේ කතාව අයිති වෙන්නෙ.
Through the Darkness Native Title: 악의 마음을 읽는 자들
Also Known As: Those Who Read the Minds of Evil , Those Who Read Hearts of Evil , Inside Criminal Minds , Agui Maeumeul Ilgneun Jadeul , Akeui Maeumeul Ilkneun Jadeul Director: Kim Jae Hong, Park Bo Ram
Screenwriter: Seol Yi Na, Kwon Il Yong
Genres: Thriller, Mystery, Crime, Drama
Country: South Korea Type: Drama
Episodes: 12 Aired: Jan 14, 2022 – Mar 12, 2022 Aired On: Friday, Saturday Original
Network: SBS Duration: 1 hr. 10 min.
CAST Main Main Edit Kim Nam-gil as Song Ha-young – Lee Chun-moo as young Song Ha-Young

ගිය සතියෙන් අවසන් වුන Island season 1 එකේ හිටිය කාම යක්ශයො විනාශ කරන “වන්”ව ඔයාලට මතක ඇතිනෙ. අන්න ඒ චරිතය නිරූපණය කරපු කිම් නම් ගිල් තමා මේකෙ ප්රධාන චරිතයක් නිරූපණය කරන්නෙ.. Jin Seon-kyu as Gook Young-soo Kim So-jin as Yoon Tae-goo කාලෙකින් Crime/thriller කතාවක් ඔයාලගෙ රසවින්දනය ගෙනාවෙ නැති නිසාත් මේ කතාමාලාව සම්බන්ධව ගොඩාක් හොඳ Reviews දැකපු නිසා තමා මම මේ කතාව තෝරගත්තෙ.

මම..

« උචිනි පෙරේරා »

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

4 comments

  1. මම ඉතින් අරෝෂ

    ඔබට ගොඩක් ස්තූතියි. අපේ රසවින්දනය උදෙසා කරන කැප කිරීම වෙනුවෙන්.යහපත් කටයුතු තව තවත් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. ඔබට ජය….!!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Krishani
    Cineru_users

    Thank you so much 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login