එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ…ඔයාලම බලන්න.එහෙනං අපි ඊලග එපිසෝඩ් එකෙන් හමු වෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

තුෂාන් කවිෂ්ක
April 13, 2019
33
Total Subtitles