අලුත් ටීවී සිරියස් එකකට ඇත ගන්නයි මේ ලෑස්තිය ,මේක ජපන් කතාවක් ඇනිමේෂන් එකක් 2019 වර්ෂයේදී තමයි මේක නිතුත් උනේ netflix ආයතනය තමයි මේකේ නිර්මාණය කලේ ෂින් හයාටාගේ පුතාට ෂින්ජිරෝට අමුතු හැකියාවක් තියෙනවා එක පොඩි කාලෙම තමයි එයාගේ තාත්තා එක දන ගන්නේ.එක වෙන්නෙත් පොඩි සිදුවුමක් එක්ක මේ කතාවේ ඒ ඔක්කොම බලාගන්න පුළුවන්.ඉතින් මේ පුතා ලොකු වෙනවා එක්කම එයාගේ බලයත් වැඩි වෙනවා එයා මේ ගැන මුකුත්ම දන්නේ නැහැ .මෙහෙම උනේවත් කොහොමද කියලා .ඉතින් මේ පුතා එක්ක සටන් කරන්න පිටසක්වලයෙක් එනවා පුතා සටන් කරන්න දන්නා කෙනෙක් නෙමෙයි.පුතාව බේරාගන්න එන්නේ තාත්තා
එතන ඉදන් මන් කතාව මන් කියන්නේ නැහැ ඔයාලම බලන්න නියම කතාව එහෙනම් ගිහින් ඉක්මනට අනිත් එපියත් එක්ක එන්නම්
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
AnimePahe_Ultraman_-_01_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
ftta bn
එලම සහෝ සබ් එකට තෑන්ක්ස්..😘😘😊
wu assassins එකට sub කරන්ට පුලුවන් නම් ලොකු උදව්වක් ✨️✨️✨️
elaz machan,anith epi tikatath sub oona