The title of the page
6.5
67
86

Typewriter (2019) S01 E04 E05 Sinhala Subtitles |බිහිසුණු රාත්‍රියක උදාව| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පොඩ්ඩක් පරක්කු වුන නිසා කලින් එපිසෝඩ් එක දෙන්න..අද එපිසෝඩ් දෙකම එකපාර ම ගෙනවා..ඉතින් Netflix ලා කරපු මේ සීරීස් එකත් එක්ක මුල ඉදන් ම හිටපු අය දන්නවා මේක කොහොමද කියලා..වෙනස් ම Horror සීරීස් එකක..අන්තිම එපිසෝඩ් දෙකත් එක්ක තමා මේ එකතු වෙන්නෙ..

එහෙනම් කලින් එපිසෝඩ් වල උන දේවල් මෙතන කියන්න ඕනෙ නෑනෙ..අපි බලමු එහෙනම් අද අන්තිම එපිසෝඩ් දෙකේ මොනාද වෙන්නෙ කියලා..කොහොමහරි මේ Typewriter එකේ කතාව තාම කලින් එපිසෝඩ් තුනේ හරියටම සැකය දුරු කරගන්න බැරි වුනා..ඒත් මේ එපිසෝඩ් දෙකෙන් ඒ ප්‍රශ්නෙත් විසදෙයි..කලින් කිව්වා වගේ ලේ සද රාත්‍රිය උදාවෙන දවසට මොකක්හරි භයානක දෙයක් වෙනවා..ඒ මොකක්ද කියලා මේ එපිසෝඩ් දෙකෙන් බලාගන්න පුළුවන්..මේකට කවුද සම්බන්ධ ? සැම් ගෙ කණ්ඩායම මේකට මොනා කරයි ද ? මොකක්ද වෙන්න යන භයානක දේ මොකක්ද ? ඒක නවත්තන්න සෑම් ලට පුළුවන් වෙයි ද ?
මම එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ..බලලම ඉන්න..ආපහු Netflix සීරීස් එකක් එක්ක හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

7 comments

  1. Download site eke thiyena toy story 4 childs play sub dennko

  2. chiilds play ekata sub demuko

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. Child’s Play (2019) ෆිල්ම් එකටයි Toy Story 4 (2019) ෆිල්ම් එකටයි සබ් දෙනවද 😉
    ජය වේවා.! ✌️

  4. මචං Typewriter S01E04 සබ් එකේ මොකක් හරි අවුලක් තියනවා වීඩියෝ එකි ඇඩ් කරාට සබ් එක වැඩ කරන්නෙ නෑ.. අනික ඒක srt ෆයිල් එකක් උනාට capacity එක 1.9MB.. පොඩ්ඩක් බලනවද 😊😊

  5. Netflix Lage the dark crysta 2019l tv show ekta sub dennako.
    Thanks for sub
    Good luck

  6. Ghoul eka aye denna berida🙄

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login