The title of the page
The Boys S01 Sinhala Subtitles
The Boys S01 Sinhala Subtitles
8.7
90
95

The Boys (2019) S01E08 [END] Sinhala Subtitles | “අවසානයක් නොවූ අවසානය” | සිංහල උපසිරැසි සමග | [18+]

(The Boys (2019) S01E08 [END] Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys S01 Sinhala Subtitles)

The Boys කතාමාලාවේ අටවෙනි කතාංගය, වැඩි වැඩි ලොකු කතා ඕන නෑ, පසුගිය කොටස ගැන කෙලින්ම මතක් කරගමු,

ෆ්‍රෙන්චිගෙ ජීව්තය බේරගත්ත කෙල්ලගෙ විස්තර දැනගන්න කට්ටියම මෙස්මර් හමුවෙන්න යන ආකරය දක්නට ලැබුනා, එතනිදි එයාගෙ නම කිමිකෝ කියල දැනගත්තා වගේම වෝට් එක V සංයෝගය ත්‍රස්තවාදී සංවිදාන වලටත් බෙදා හරිනවා කියල හොයාගන්න ලැබුනා,තව විශේශම දෙයක් වුනේ හෝම්ලැන්ඩර්ගෙ කුඩා කාලය ගැන පොඩි කොටසක් දක්නට ලැබීම, ඊට අමතරව මෙස්මර්ගෙ දුව, බචර්ගේ බිරිඳ ගැනත් විස්තර ටිකක් දක්නට ලැබුනා, අවසානයෙදි මෙස්මර් හෝම්ලැන්ඩර් හමුවෙලා හැමදේම කිවුවා කියල දැකගන්න පුලුවන් වුනා, අද එතන ඉඳල කතාව පටන් ගන්නවා, හෝම්ලැන්ඩර් හියුජ් ඇතුළු පිරිස ගැන දැනගත්ත නිසා එතනින් එහාට සිදු කරන දේ බලාගන්න පුලුවන්, ඒ වගේම බෙකාට ඇත්තටම සිදු වුනේ මොකක්ද කියලත් බලාගන්න පුලුවන්, ඉතින් අද කොටසත් ගොඩක් රසවත්, උපසිරස බාගන්න ගමන්ම කමෙන්ට් එකකුත් හලාගෙන යන්න කියල ආදරයෙන් මතක් කරන ගමන් නවතින්නම්,

සුභ දවසක් හැමෝටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login