The title of the page
Twinkling Watermelon (2023) Sinhala Subtitles
Twinkling Watermelon (2023) Sinhala Subtitles
9
96

Twinkling Watermelon (2023) Complete Season Sinhala Subtitles | “වර්තමානයෙන් අතීතෙට..” | සිංහල උපසිරැසි සමඟ

Twinkling watermelon

 

Information

 

Genre – Fantasy, Romance, Coming-of-age, Time travel

Developed by – Studio Dragon

Written by – Jin Soo-wan

Directed by – Son Jeong-hyeon, Yoo Beom-sang

Starring       – Ryeoun, Choi Hyun-wook, Seol In-ah, Shin Eun-soo

Music by – Fara Effect

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 16

Executive producer – Lee Hye-young

Producers – Yoo Beom-sang, Park Hae-min

Running time – 70 minutes

Production company – Pan Entertainment

Budget – ₩15.6 billion

Network – tvN

Release – September 25 –November 14, 2023

 

 

Cast – කාස්ට්

 

ර්යෝ යුන් (Ryeo Un) හා යුන් ග්යොල් ලෙස

 

මොහු මීට ප්‍රථම 18 Again, Adult trainee, Borrowed body, Through the darkness වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

චොයි හ්යොන් වුක් (Choi Hyun-Wook) හා ඉ චන් ලෙස

 

මොහු මීට ප්‍රථම Twenty five twenty one, D.P season 2,

work class hero වැනි කතාමාලා වල රගදක්වා ඇත

 

ශින් යුන් සෝ (Shin Eun-Soo) යුන් චුන්ග් ආ ලෙස

 

මැය මීට ප්‍රථම  summer strike, bloody heart, model family

වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

 

සොල් ඉන් හා (Seol In-A) චොයි සෙ ග්යොන් ලෙස

 

මැය මීට ප්‍රථම  oasis, business proposal,

Mr. Queen, school 2017 වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු.

 

යුන් ග්යොල් කියන්නෙ ශ්‍රවණාබාධිත දෙමව්පියන් ඉන්න සංගීතයට ලැදි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්.  ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් වෙන මොහු දෙමව්පියන්ට නොදන්වා සංගීත කටයුතු වල නියැලෙනවා. දවසක් මේක එයාගෙ තාත්තට ආරංචි වෙලාදෙන්න අතර ලොකු බහින්බස් වීමක් ඇතිවෙනවා. එදා යුන් ග්යොල් කලකිරීමෙන් තමන්ගෙ වාද්‍ය භාණ්ඩය විකුනන්න යන සාප්පුව එයාව 1995 වර්ශයට එක්කගෙන යනවා.

 

1995 වර්ශයේදි යුන් ග්යොල්ට එයාගෙ වයස තාත්තව ඒ කියන්නෙ 18 හැවිරිදි තමන්ගෙ තාත්තා වෙන හා ඉ චන්ව හම්බවෙනවා. හා ඉ චන් සෙලෝ රැජින කියලා හදුන්වන සම වයසෙ ගෑණු ළමයෙක් වෙන චොයි සෙ ග්යොන්ට වශී වෙලා ඉන්නෙ. ඉ චන් සෙ ග්යොන්ගෙ හිත දිනාගන්නම බෑන්ඩ් එකක් හදනවා. ඒ වගේම සෙ ග්යොන්ගෙ පාසලේම ශ්‍රවණාබාධිත යුන් චුන්ග් ආ කියලා යාළුවන් නැති කොන් වෙලා ඉන්න ගෑණු ළමයෙකුත් ඉන්නවා.

 

ඉතින් යුන් ග්යොල් 1995ට ගිහින් මොනවා කරයිද? එයාට මොන වගේ අත්දැකීම් වලට මූණ දෙයිද? හා ඉ චන් යුන් ග්යොල්ව කොහොම පිළිගනිවිද? මේ සේරම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

 

එහෙනම් හැමෝමට සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ට්වින්ක්ලින් වෝටර්මෙලන් කියන ලස්සන කතාව නරඹන්නත් මම ඔයාලට ආරාධනා කරනවා.

 

චතුනිකා මංචනායක

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

12 comments

  1. Thank you, Thank you, Thank you🥳
    Sub Denakam idapu ekak🔥
    Sub 16tama thanks❤️

  2. Sung Jin-Woo
    Cineru_users

    නියමායි මේකෙ සබ් දෙනකම් ගොඩාක් බලාගෙන හිටියේ. ගොඩාක් ස්තූතියි සේරම එක පාර දුන්නට. ❤️❤️❤️

  3. laKMal
    Cineru_users

    සුබ නත්තලක්….
    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….

  4. Thanks for the sub චතුනිකා.
    බලන්න ඔන්නම එන්න තිබිද්දි තමා සබ් එක දීල තියෙන්නේ.
    බෝහෝම ස්තූතී. ඉක්මනින් තවත් COMPLETE කතවකින් හමුවෙමු.❤️🙏

  5. thanks cineru

  6. thanx akke sub ekata

  7. Dahami Dharmamali
    Cineru Family Member

    Thank you so much ❤❤

  8. Twinkling Watermelon (2023) series eke full episodes download krgnna dala thyna google drive link eka wada krnne nane…

  9. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  11. Godaak thank you
    💖💖💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login