The title of the page
Enjoy (2022) Sinhala Subtitles
Enjoy (2022) Sinhala Subtitles
6.9
66

Enjoy (2022) Sinhala Subtitles | “අරමුණු වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Enjoy (2022) Sinhala Subtitles) (Enjoy (2022) Sinhala Sub) (Enjoy Sinhala Subtitles) (Enjoy  Sinhala Sub)

තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්යම පාන්තික පවුල් වල අය .මේ විදයාලෙ ඉන්න ගොඩක් අය පෝසත් පවුල් වල ළමයි.මේ අයගේ දුප්පත්කම නිසාම මෙයාලට වඩා වැඩිමහල් අය මේ අයට රැග් කරනවා. මේ නිසා මේ අය ගොඩක් පීඩනයෙන් ඉන්නේ.මේ අයට මේ විදයාලෙදී මධ්යම පාන්තික පවුලක් වුනත් අනිත් පෝසත් ළමයි ජීවිත් වෙන විදයලේ අන්තිම අවුරුද්දේ ඉගෙනගන්න ගෑනු ළමයෙක් හම්බ වෙනවා.

කොහොම හරි මේ අය දැනගන්නවා ඒ ගෑනු ළමයා ඉගෙනගන්න ගමන් එයා නිවාඩු නිකේතනයක් ගනිකාවක් විදියටත් වැඩ කරනවා කියලා.කාලයක් යද්දී මේ අයගේ අඩු පාඩුකම් වලට සල්ලි නැති වෙන කොටයි,රැග් කරන එක වැඩි වෙන නිසයි මේ අයත් අනිත් පොසත් ළමයි වගේ ජීවත් වෙන්න ඕන කියන ආසාව නිස නිවාඩු නිකේතනයක ගනිකාවෝ විදියට වැඩ කරන්න හිතනවා. මේ අයට මේකට වෙන ප්රදේශයකට යන්න වෙනවා.

තවත් පැත්තක පොසත් පිරිමි ළමයි 3ක් එක ගෙදරක ජීවත් වෙනවා.මේ 3ත් හොද ම යාලුවො.මේ අයගෙන් එක්කෙනෙක් හැම සති අන්තෙම ගෑනු ළමයි එක්ක විනොද් වෙන්න ගිහින් ඒක ගැන අර 2ට ඇවිල්ලා කියනවා. ඒ අයගෙන් තව කොල්ලෙක්ට ගැනු ළමයෙක් හිටියත් ,එයා හැමවෙලේම කොල්ලට කියන්නෙ පාඩම් කරලා විභගේ පාස් වෙන්න කියලා.අඩුම තරමේ ඒ කෙල්ල ,කොල්ලට කිස් එකක්වත් දීලා නෑ , අනිත් කපල් වගේ සති අන්තේ ෆිල්ම් බලන්නවත් ,ශොපින් කරන්නවත් යන්නෙ නෑ.කොහොමහරි මේ සම්බන්දෙත් රන්ඩුවක් වෙලා කැඩිලා යනවා.ඊට පස්සේ මේ කොල්ලො 3 ම සති අන්තේ වෙන පැත්තකට ගිහින් විනෝද වෙන්න තිරණය කරනවා. මේ ගමන යන අතරතුර මේ කොල්ලො තුන් දෙනයි ,කෙල්ලෝ තුන් දෙනයි මුනගැහෙනවා. එතනින් පස්සේ මේ අයට ගොඩක් කරදර වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කෞමදි නතාලියා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කෞමදි නතාලියා

December 25, 2023


1
Total Subtitles

4 comments

  1. leo original ek dmm enne nadd

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෞමදි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    පළවෙනි සබට සුබපැතුම් සිස්
    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login