The title of the page
My Demon Sinhala Subtitles
My Demon Sinhala Subtitles
8.6
90

My Demon (2023) E09 Sinhala Subtitles | “වසන් නොකළ සත්‍යය” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

Drama: My Demon

Country: South Korea

Episodes: 16

Native Title: 마이데몬

Also Known As: Maidemon

Screenwriter: Choi Ah Il

Director: Kim Jang Han

Airs: Nov 24, 2023 – Jan 13, 2024

Airs On: Friday, Saturday

Original Network: Netflix, SBS

Content Rating: Not Yet Rated

Genres: Action, Comedy, Romance, Fantasy

Tags: Demon Male Lead, Heiress Female Lead, Supernatural Power, Hot-tempered Female Lead, Sassy Female Lead, Interspecies Romance, Cohabitation, Contract Relationship, Supernatural, Thriller (Vote or add tags)

කාස්ට් – Cast

Song Kang | Jung Koo Won

ඔහු මීට පෙර ” Sweet Home 1/2/3″ | “Forecasting Love and Weather” | “Nevertheless” සහ ” Navillera” |  ” Love Alarm 1/2″ | ” Hello, Spring” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Yoo Jung | Do Do Hee

ඇය මීට පෙර “Lovers of the Red Sky” | “Backstreet Rookie” | “Clean with Passion for Now” | “Love in the Moonlight” සහ Love Cells Season 1/2″ |  Angry Mom” | ” Gumiho: Tale of the Fox’s Child” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම තවත් ඔන්ගොයින් කතා මාලාවකට උපසිරැසි අරගෙන ආවා, මේ කතාව පටන් ගන්නේ 2023 නොවැම්බර් 24 වෙනිදා, ඉතින් විකාශනය වෙන්නේ හැම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

දො දො-හී (Kim Yoo Jung) කියන්නේ ෆියුචර් ගෘප් එකේ අනුප්‍රාප්තිකයා, ඇය කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති තමන්ගේ ආත්ම විශ්වාසයෙන් ජිවත් වෙන කෙනෙක්. ඇය ආදරේ කරන්න දන්නේ නැහැ, ඉතින් එතකොට ඇයට හම්බවෙනවා ජුන් කො-වොන් (Song Kang) කියන යක්ෂයාව, මේ යක්ෂයා අවුරුදු 200ක් තිස්සෙ මිනිස්සුන්ව පහත් කරලා සලකපු අඩම්බරකාරයෙක්, ඉතින් මේ යක්ෂයා දො දො-හී එක්ක පැටලුනාට පස්සෙ ඔහුගේ බලය නැති වෙනවා… ඉතින් ඔහු ඔහුගේ බලය අයෙමත් ලබාගන්න වගේම අයෙමත් එක තමන්ගේ ලගට ගන්නකන් ආරක්ෂා කරගන්න හිතාගෙන දො දො-හීව කසාද බදින්න කැමති වෙනවා…  

එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

20 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  2. Mta watch online kiyana eka pennanne nane mokada kiyannako Vpn ekak dalat nemei inne

  3. episode 9 online බලන්න බැරිද ?

  4. Mek blnn bane 😢

  5. thanks cineru

  6. thanx akke sub ekata

  7. google drive ලින්ක් එකට ඇක්සක් ඉල්ලනවා… (මෙල් එකටත් ලොග්වෙලා ඉන්නේ)

    • samitha
      Cineru Family Member

      ලින්ක් රිමු වෙලා ඇත්තේ වෙන ක්වුඩ් එකකින් ට්‍රයි කරන්න

  8. Hc copy ek dnnko akka

  9. Nisansala Moragoda

    Thank you dear, apita lassna kathawak balanna dunnata ❤❤❤❤❤🥰🥰🥰👏👏🫶

  10. Cineru app eken ep 9 idala download karanna bane.. Ep 9 idala Sinhala sub ekka download krnn denna berida..

  11. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  12. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login