The title of the page
My Demon Sinhala Subtitles
My Demon Sinhala Subtitles
8.6
90

My Demon (2023) E10 Sinhala Subtitles | “කවචය මැදින් කැඩී යාම” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

Drama: My Demon

Country: South Korea

Episodes: 16

Native Title: 마이데몬

Also Known As: Maidemon

Screenwriter: Choi Ah Il

Director: Kim Jang Han

Airs: Nov 24, 2023 – Jan 13, 2024

Airs On: Friday, Saturday

Original Network: Netflix, SBS

Content Rating: Not Yet Rated

Genres: Action, Comedy, Romance, Fantasy

Tags: Demon Male Lead, Heiress Female Lead, Supernatural Power, Hot-tempered Female Lead, Sassy Female Lead, Interspecies Romance, Cohabitation, Contract Relationship, Supernatural, Thriller (Vote or add tags)

කාස්ට් – Cast

Song Kang | Jung Koo Won

ඔහු මීට පෙර ” Sweet Home 1/2/3″ | “Forecasting Love and Weather” | “Nevertheless” සහ ” Navillera” |  ” Love Alarm 1/2″ | ” Hello, Spring” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Yoo Jung | Do Do Hee

ඇය මීට පෙර “Lovers of the Red Sky” | “Backstreet Rookie” | “Clean with Passion for Now” | “Love in the Moonlight” සහ Love Cells Season 1/2″ |  Angry Mom” | ” Gumiho: Tale of the Fox’s Child” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම තවත් ඔන්ගොයින් කතා මාලාවකට උපසිරැසි අරගෙන ආවා, මේ කතාව පටන් ගන්නේ 2023 නොවැම්බර් 24 වෙනිදා, ඉතින් විකාශනය වෙන්නේ හැම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

දො දො-හී (Kim Yoo Jung) කියන්නේ ෆියුචර් ගෘප් එකේ අනුප්‍රාප්තිකයා, ඇය කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති තමන්ගේ ආත්ම විශ්වාසයෙන් ජිවත් වෙන කෙනෙක්. ඇය ආදරේ කරන්න දන්නේ නැහැ, ඉතින් එතකොට ඇයට හම්බවෙනවා ජුන් කො-වොන් (Song Kang) කියන යක්ෂයාව, මේ යක්ෂයා අවුරුදු 200ක් තිස්සෙ මිනිස්සුන්ව පහත් කරලා සලකපු අඩම්බරකාරයෙක්, ඉතින් මේ යක්ෂයා දො දො-හී එක්ක පැටලුනාට පස්සෙ ඔහුගේ බලය නැති වෙනවා… ඉතින් ඔහු ඔහුගේ බලය අයෙමත් ලබාගන්න වගේම අයෙමත් එක තමන්ගේ ලගට ගන්නකන් ආරක්ෂා කරගන්න හිතාගෙන දො දො-හීව කසාද බදින්න කැමති වෙනවා…  

එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

33 comments

  1. Thanks Sudishni for the sub. waiting is over!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  3. බොහොම ස්තුතියි දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  4. Pabara Dissanayake

    Ep10 vela video copy eke mega drive eken download kereganna bane. Enisa telegram group eketh video file eke dhanna puluvandha plz

  5. Ane mta watch online kiyana button eka pennan nane 😭

  6. Akka ane ep9 & ep10 HC copy ek dennko

  7. Thank you akkii iilaga ekath oonee…

  8. මේක බලන්න බෑනෙ😢

  9. thanks cineru

  10. Wonderland of love tv serias ekath denawada plz

  11. thanx akke sub ekata

  12. ilaga ep tikath ikmata dabba akkiii

  13. අනේ ඉක්මනට දාන්නකෝ ඊලග එප්පිසෝඩ් අනේ ප්ලීස් දෙයියනේ දානකොක් එක දිගට බලන්න ඕන අනේ අක්කේ දානකොක්🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🥺🥺🙏🙏🙏🙏🥺🥺🥺🙏🙏🥺🙏🥺🥺💗💌

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      මේ සතියේ Award Ceremony එක නිසා 11/12 කොටස් දෙක විකාශය වුනේ නැ… 🥲 ජනවාරි 5/6 තමයි 11/12 කොටස් විකාශය වෙන්නේ…

  14. Thank you ❤️

  15. Episode 11 Plz

  16. ikmnta ep 11 dannakoo plzzzz

  17. 13/14/15 episodes blanna bane

    • Anjula Umesh
      Cineru Family Member

      E15 තාම ටෙලිකාස්ට් වුණෙත් නෑ..E13,14 ටෙලිකාස්ට් වුණෙත් ඊයෙයි පෙරේදයි..

  18. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  19. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login