The title of the page
Turning Red (2021) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
7.1
84

Turning Red (2021) Sinhala Subtitles | “රතු පැන්ඩා” | සිංහල උපසිරැසි සමඟ

(Turning Red (2021) Sinhala Subtitles) (Turning Red (2021) Sinhala Sub)

Turning Red කියන්නේ 2022 වසරේ Pixar Animation Studios විසින් නිෂ්පාදනය කරපු සහ Walt Disney Studios Motion Pictures විසින් බෙදාහරින ලද තවත් සුපිරි Animated movie එකක්.. මේක Domee Shi විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනව වගේම මේක එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය වෙනවා.මෙ චිත්‍රපටය 2017 ඔක්තෝම්බර් මාසයේදී ඇය Pixar වෙත ලබා දුන්නට පසුව 2018 දී කරන්න පටන් අරගෙන තියනවා. මේක තනිකරම කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු Pixar චිත්‍රපටය වන අතර Up (2009) ට පසුව ආසියානු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ දෙවන චිත්‍රපටය මේක….

2022 පෙබරවාරි 21 වන දින ලන්ඩන් හි Everyman Borough Yards හි පැවති විශේෂ දර්ශනයකින් පස්සේ,Turning Red එහි ලෝක මංගල දර්ශනය මාර්තු 1 වන දින පැවැත් වූ අතර, මාර්තු 11 වන දින Disney+ වෙත නිකුත් කරලා තියෙනවා.

ඉතින් මේ කතාව ගැන නම් මම මොකුත් කියන්නේ නෑ, Disney කිව්වම ඔයාලා දන්නවනේ කොහොමද කියලා..මේක Comedy/Family ඝනයට අයත් Animated Movie එකක්… පටන් ගත්තවෙලේ ඉදන් හිනා වේවි බලන්න පුලුවන් කතාවක්..බලන ඕන කෙනෙක් අකමැති වෙන් නෑ කියලනම් විශ්වාසයි. වගේම කතාවේ IMDb එක දැක්කමත් ඔයාලට ඒක තේරෙනවා ඇති….

ඒ වගේම සබ් වලට කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි….එහෙනම් තවත් movie එකකින් ඉක්මනින්ම හම්බවෙමු…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

10 comments

  1. දෙනකම් බලන් ඉදියේ, සබ් එකට ගොඩාක් තෑන්ක්ස්❤️

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ආපු ගමන්ම වගේ දීලා නියමයි 👌❤
    තෑන්ක්ස් මහන්සියට!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හම්මේ නගෝ, පට්ට ඈ. මේක බලන්නමයි හිටියේ. ලොකු දෙයක් ඈ. දිගටම ඉංග්‍රීසි ෆිල්ම්වලටම සබ් දෙමු

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Tnx for sub…Great job…Good luck…

  7. Thanks for the sub!!!!!!

  8. thank you for sub……

  9. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login