9.2
96

Love Mocktail 2 (2022) Sinhala Subtitles | “නුඹව අතනොහැර” | සිංහල උපසිරැසි සමඟ

(Love Mocktail 2 (2022) Sinhala Subtitles) (Love Mocktail 2 (2022) Sinhala Subtitle) (Love Mocktail 2 Sinhala Subtitle)

ඔන්න අද අපි සිංහල උපසිරැසි අරගෙන ආවේ පෙරේදා අලුයම නිකුත් වුණ කන්නඩා සලරුවක් වුණ LOVE MOCKTAILL 2 (2022) චිත්‍රපටයටයි…

මේ උපසිරැසි ගැන්විම සිදුකරේ මම (ඉනුෂ) සහ ශේන් කෙවින් සහෝදරයා එක්වයි..කොහොම හරි පැය 5 ක පමණ නොකඩවා මහන්සියකට පස්සේ මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම සිදුකිරීමට අප දෙන්නට පුලුවන් වුණා…

තව ටික දවසයි ඇත්තේ
නුබ හැර යන්නට සිත් සේ
නුබයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත් පත්ලේ

සෝයා යන්නේ එළිය අදුරක
කියා දෙන්නේ රහස දිවියක
නොයා ඉන්නේ නුබව අතහැර

රත්තරනේ නුබ මගේ පන නිසා
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.

ආදරය….කොහොම, මොන විදියට නිර්වචනය කරන්නද කියලා තේරෙන්නේ නැ….ආදරේට කොහිද උපමා..අප මිය ගියද හදවත් තුල ඇති ආදරය,සෙනෙහස කිසිම දිනක මිය යන් නැ.හැමදාමත් ජිවමානයි. ඒකයි මිනිස්සු ආදරේ ට උමතුවෙන් වගෙ ආදරේ කරන්නේ.හරියට ආදි වගේ…ආදිගේ හිතේ නිධී හැමදාමත් හිටියා අදටත් හෙටටත් හැමදාටමත් ඉදිවි…ආදරේ ඒ වගේයි………

එදා ආදරෙන් බලපු කතාව මෙහි කොහොම ඇද්ද කියලා love Mocktaill 2 බලලා ඔයාලම තීරණේ කරන්න .එදා වගේම අදත් ඒ ආදර කතාව දෛවය විසින් විසදා ඇත්තේ කොහොමද කියලා ….

ජිවත් වෙන්න අර්ථයක් සොයා යන සංචාරකයෙකු වන්න.. මතක සමග ජීවත් වුවද එයටද අර්ථයක් එක් කරන්න…

ලිපි සැකසුම : අමායා ජයකොඩි

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

(Love Mocktail Sinhala Subtitle) (Love Mocktail 2 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |7335|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


55
Total Subtitles

4 comments

  1. Thanks sub ekata

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    දෙන්නටම තෑන්ක්ස් සබ් එකට

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

Leave a Reply

Your email address will not be published.