The title of the page
The Night Eats the World (2018) Sinhala Sub
The Night Eats the World (2018) Sinhala Sub
5
87
66

The Night Eats the World (2018) Sinhala Subtitles | “සෑම්” | සිංහල උපසිරැසි සමඟ

(The Night Eats the World (2018) Sinhala Subtitles) (The Night Eats the World (2018) Sinhala Sub)

තමන්ගේ පරන පෙම්වතියගේ සාදයකට ගිහින් ගෙදර යන්න හදද්දී නගරේ හැමෝම සොම්බිලා වෙලා හිටියොත් කොහොමට තියෙයිද?ඉතින් මේ අරගෙන ඒ වගේ ෆිලුමක් තමයි..6.0/10ක imdb අගයකුත් 87%ක කුනු තක්කාලි අගයකුත් 66%ක ගූගල් පරිශීලක කැමත්තකුත් ලැබුනු මේ ෆිලුමට පාදක වෙලා තියෙන්නේ Pit Agarman විසින් රචිත මේ නමින්ම ඇති නවකතාවයි..මේක රීලීස් උනේ 2018 මාර්තු 7 වෙනිදා..

ඉතින් කතාව පැත්තට ගියොත් සෑම් කියන්නේ musician කෙනෙක්..මෙයා දවසක් තමන්ගේ ටේප් වගයක් අරගන්න පරන පෙම්වතියගේ සාදයකට යනවා..එහෙදි අකමැත්තෙ හරි ටික වෙලාවක් රැදිලා ඉන්න වෙන සෑම් ආයේ ගෙදර යන්න හදද්දී නගරේ හැමෝම සොම්බිලා වෙලා…කරගන්න දෙයක් නැති වෙන සෑම්ට සිද්ද වෙනවා මහල් නිවාසෙක හැන්ගිලා ඉන්න…ඔන්න ඔහොම තමයි කතාව පට ගන්නේ..මීට වඩා කියන්න ගියොත් කතාව රසවිදින්න බැරි වෙන නිසාත් මං මෙතනින් නතර වෙනවා..සෑම්ට මොනව වේවිද කියලා ඔයාලම බලන්නකෝ එහෙනම්..ආහ් තව දෙයක් මේක මගේ මුල්ම උපසිරසිය..ඒ නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ..ඒව ගනන් නොගෙන ෆිල්ම් එක එක රසව්දින්න කියල හැමෝගෙනම ඉල්ලනවා..කමෙන්ට් දාගෙන යන්නත් අමතක කරන්නෙපා..එහෙනම් තවත් උපසිරසියකින් ආයේ හම්බෙමු..ජය වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මහේෂිකා ෆර්නෑන්ඩෝ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මහේෂිකා ෆර්නෑන්ඩෝ

March 16, 2022


2
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..hg

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් තව සබ් කරමු ජයවේවා!! ❤👌👌👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login