The title of the page
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles
6.2
31
83

Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles | බොරු කපටි ආදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් !!!

              අදත් මම ඔයාලට අලුත්ම රොමෑන්ස් හින්දි ෆිල්ම් එකක උපසිරසි අරගෙන ආවා. නමින් Tu Jhoothi main Makkaar. මේ ෆිල්ම් එක,

Release Date – 8 March 2023

IIMDb – 6.2/10

Running Time – 164 minutes

ඒ වගේම මේ ෆිල්ම් එක

  • Directed by – Luv Ranjan 
  • Written by – Rahul Mody, Luv Ranjan 
  • Produced by – Luv Ranjan, Ankur Garg

මෙහි නළු/නිළියන් ලෙස,

  • Ranbir Kapoor – රොහාන් නොහොත් මිකී ලෙසත්,
  • Shraddha Kapoor – නිශා නොහොත් ටින්නි ලෙසත්,
  • Anubhav Singh – ඩබාස් ලෙසත්,
  • Dimple Kapadia – රේණු ලෙසත්,
  • Boney Kapoor – රමේෂ් ලෙසත්රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්…

මිකී සහ ඩබාස් අඹ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නම පොහොසත් පවුල් වල අය. නමුත් ඔවුන් පොහොසත් වුනත් ඔවුන් දෙදෙනා හොර බිස්නස් එකක් කරගෙන යනවා. එනම් පෙම්වතුන් වෙන් කරන නැත්නම් ඔවුන් බ්‍රේකප් කරන. ඒක ඔවුන් සිදු කරන්නේ කාටවත් හානියක් නොවන පරිදි ඉතා සූක්ෂම විදිහටය. ඔය බිස්නස් එක කරගෙන යන අතරතුර ඩබාස්ගේ විවාහ උත්සවයට පෙර බැචලර් පාටියක් ස්පාඤ්ඤයේ පවත්වනවා. මේ සඳහා ඩබාස් සහ ඔහුගේ බිරිඳ මෙන්ම මිකී ද සහභාගි වෙනවා. ඒ අතරේ ඩබාස්ගේ වෙන්න ඉන්න බිරිඳ වන කිංචිගේ යාළුවෙක් සහභාගි වෙනවා. ඒ ටින්නි. මිකී ඇයව දැක්ක සැනින් ඇත්ත ආදරයකින් බැදෙනවා.

ඉතින් ටින්නි මිකීට ආදරෙයි කියන්නේ ඇත්තටමද?

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

4 comments

  1. Thasitha Nilanka

    Crazy fellow telugu movie ekata sub onee

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Sirf Ek Bandaa Kaafi Hai (2023)
    IMDb Rating: 8.7/10 · ‎3,597 vote

  3. Ved film ekata sub eka dennako

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login