The title of the page
7.4
21
95

Mrs Chatterjee vs Norway (2023) Sinhala Subtitles | ළමයි වෙනුවෙන් රටකට එරෙහි වූ මවක්! | සිංහල උපසිරැසි සමඟ

Sinhala Subtitles, Sinhala Sub, Mrs Chatterjee vs Norway (2023) Sinhala Subtitles

සුභ දවසක් මගේ යාලුවෝ ඔක්කොටම..

අද මන් අරන් ආවා අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටයක් වන mrs.chatterjee Vs Norway චිත්‍රපටයට උපසිරසිය.. imdb මීටරෙ 7.4 ට කරකවපු බොලිවුඩ් වල දක්ශ රංගන ශිල්පිනියක් වන රාණී මුඛර්ජී ගේ දක්ශ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

 

කතාව ගැන කියන්නේ නෑ…

මේක බැලුවම තේරෙන්නේ අම්මා කෙනෙක්ට තමන්ගේ ලමයින් වෙනුවෙන් ඕනේම දුරක් යන්න පුලුවන් කියන එක විතරයි..ඒක නිකන් කියමනකට එහා ක්‍රියාවෙන් ඔප්පු කරපු අම්මා කෙනෙක් ගැන තමා මේ කතාව…

මේ චිත්‍රපටයට උපසිරිසි කරන්න කියලා යෝජනා කරපු ඉදුවර නිසල් මලයට විශේශ ස්තූතිය🙏

තවත් උපසිරසියකින් හමුවෙනකන් ✋

ඉශාන් මදුශංක…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉෂාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    tamilmv eken download karala thiyagaththa
    oyala sub devi kiyala…
    Godak pin….

    • Uba kohada bn top fan ස්ටිකර් eka gatthe mata ganna oni

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Cineru eke sahodara sahodariyan mahansiwela nomile karana me
        kepakireema wenuwen Respect karala comment ekak daana….
        Nikamma oyata eka labeevi…..

        ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
        නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  2. thanks for sub.. keep it up bro

  3. indian predator ithuru series tikath denn

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. ස්තුතියි සහෝ

  6. Krishani
    Cineru_users

    Lassana film 1k thank you 💐💜️

  7. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login