7.3
62
92

Bhediya (2022) Sinhala Subtitles | වෘක ශාපය | සිංහල උපසිරැසි සමඟ

(Bhediya (2022) Sinhala Subtitles) (Bhediya (2022) Sinhala Subtitle) (Bhediya Sinhala Subtitle) (Bhediya Sinhala Sub)

කොහොමද කට්ටිය 🙈 ඔන්න අද අරන් ආව සුපිරි හින්දි ෆිලුමක්.. වැඩේට ඉදුවර මල්ලි එක්ක මාත් සෙට් වුණා 🥺❤️ තියෙටර් රිලීස් වෙලා ගොඩක් කල් වුනත් අද තමයි ඔන්න ෆිලුම ott රිලීස් උනේ 🥲

වැඩි කතා ඕන නෑ.. යං ෆිලුම දිහාට ✌️

මේ ටිකේම එකදිගටම ආවේ හින්දි රීමේක් සෙට් එකක් නේ.. අන්න ඒ රාමුවෙන් බැහැර වෙලා අපේ වරුන් ධාවන් කොලුවා මේ පාර ඔයාලට සුපිරියක් දීලා තියෙනවා 😍

2022 නොවැම්බර් 25 නිකුත් වුන මිනිත්තු 156ක රාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් මේ හින්දි ෆිලුම අයත් වෙන්නෙ Comedy / Horror කියන Category එකට 🔥

මේකට හම්බෙලා තියෙන්නේ පොසිටිව් නෙගටිව් කලවම් රිවිව්ස් වගේම මේක වෙනස් තේමාවක්‌ සහිත චිත්‍රපටියක්.. මේ ටයිප් English චිත්‍රපටි Tv Serious අපි ඕන තරම් බලල තිබ්බත් හින්දි එකක් බලලම නෑ නේ..The Twilight Saga වගේ ෆිල්ම්ස් බලපු කට්ටිය දන්නවා මේ මොඩල් ෆිල්ම්ස් වල තියෙන රහ…ඒවගේම වරුන් ඉන්නවා නම් ගොඩක් අය කොමඩි බලාපොරොත්තු වෙනවනේ.. ඔන්න තියෙනවා ආතල් කොමඩි ටිකකුත් 😋

ඒ වගේම මේකෙ ලස්සනම සින්දු සෙට් එකකුත් තියෙනවා ඒ ඔක්කොමත් සිංහල උපසිරැසි ගන්වල තියෙන්නෙ 🥰

අධ්‍යක්ෂණය – Amar Kaushik

Cast
වරුන් ධාවන් “බාස්කර් ෂර්මා” නොහොත් “බාස්කි” ලෙසින්
ක්‍රීති සැනෝන් “ඩොක්ටර් අනිකා” ලෙසින්
දීපක් ඩොබ්රියාල් “පන්ඩා” ලෙසින්
අභිෂේක් බනර්ජී “ජනා” ලෙසින්

විශේෂයෙන්ම කියන්න ඕන මේ ෆිලුමට 2018 නිකුත් වුන Stree හින්දි ෆිලුමත් එක්කත් පොඩි සම්බන්දයක්‌ තියෙනවා 🥰

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ✌️

ඉතින් මේකෙ බාස්කර් කියන කෙනා වැඩ කරන්නෙ ඔෆිස් එකක..මේකෙ බොස් මෙයාට බාරදෙන ප්‍රොජෙක්ට් එකක් සම්පූර්න කරන්න මෙයාට තමන්ගෙ මාමගෙ පුතායි යාලුවෙකුයි එක්ක කැලේකට එන්න වෙනවා..මේ අතරෙදි තමයි මෙයාට වෘකයෙක් පහර දෙන්නෙ..ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් ටික වෙන්නෙ..ඒ මොනවද කියලා මම කියන්න යන්නෙ නැ ඔයාලාම බලන්නකො..

හැමෝටම මේ සුපිරිය බලන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් අදට අපි ගිහින් එන්නම් ❤️ තවත් සුපිරියක් එක්ක ඉක්මනට සෙට් වෙමු ❤️

හැමෝටම බුදු සරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

 

උපසිරැසිකරණය ශාන් සසංග (ශානා) සහ ඉඳුවර නිසල්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4597|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


218
Total Subtitles

10 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    Good job guys

  2. Sanjeewa Malith

    සුපිරි hode thank u subtitles akata ❤🔥❤🔥

  3. Uchini Perera
    Cineru Family Member

    දෙන්නටම තෑන්ක්ස් ❤️❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ගොඩක්ම ස්තූතියි නිසල් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Godak mahansiwela aluth film ekakata
    upasirasi dunnata dennatama godak pin…!

  5. බොබොහොම ස්තුතියි.🙏

  6. බොහෝම ස්තූතියි උපසිරසියට

  7. එළ එල ශානා…
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *