7.2
83
83

Ponniyin Selvan: II (2023) Sinhala Subtitles | “ වෛරයක අවසානය ? ” | සිංහල උපසිරැසි සමඟ

(Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles) (Ponniyin Selvan: Part II (2023) Sinhala Sub) (PS2 (2023) Sinhala Subtitles) (PS2 (2023) Sinhala Sub)

ඔන්න එහේනම් පොන්නියින් සෙල්වන් 2 ටත් උපසිරැසි අරන් ආවා. මේ චිත්‍රපයට ගැන විස්තර පොන්නියින් සෙල්වන් 1 න් පැහැදිලි කරල ඇති . ආයෙත් සම්පූර්ණ විස්තරයක් ආවශ්‍ය වෙන්නේ නෑ නේ. ඕන කරන අයට Ponniyin Selvan: Part I (2022) එකෙන් ලින්ක් වගේම සිංහල උපසිරැසියත් සිනෙරු එකෙන් ගන්න පුලුවන්.

මනිරත්නම්ගේ මෑතකදී එලිදැක්වු චිත්‍රපටි හා බලන කොට මේ පොන්නියින් සෙල්වන් ද්විත්වය විශිෂ්ඨයි . මට දැනුන විදියට එකට වඩා දෙක ඉදිරියෙන් තිබුනා. සටන් ජවනිකාවලට මුල් තැනක් නොදී කතාවට මුල් තැනක් දීල එකත් රජ කතාවක් කොහෝමද සාර්ථක කරගන්නේ කියල මනිරත්නම් හොදට දන්නවා වගේ. ගොඩාක් අය මේක තවත් බාහුබාලියක් වෙයි කියල හිතුවා ඒ වගෙම බලාපොරොත්තුවුනා . සටනට වඩා කතාවට මුල් තැන දීල සාර්ථක නිර්මාණයක් මනිරත්නම් අපට දීල තියෙනවා. ප්‍රධාන නලුවන් රාශියක් යොදාගෙන ඒ හැම කෙනාටම සමතැන් දීල හොද රංගනයක් ඔවුන්ගෙන් ලබාගෙන තියෙනවා. හැම නලු නිළියක්ම උපරිම සාධාරනයක් මේ සිනමා කෘතිය වෙනුවෙන් ඉෂ්ඨ කරල තියෙනවා.කතාව ගැන බලන්න දෙයක් නෑ. පල්වෙනි එකෙන් අඩිතලම දාල දෙවෙනි එකෙන් ගොඩනැගීමක් කරල තියෙනවා කියලයි කියන්න වෙන්නේ. නනිදිනි ආදිත්‍ය කරිකාලන්ගෙන් පලිගන්න හැකිවුනාද ? කියලනම් හරියටම කියන්න බෑ. පලිගන්නා සිත්වලට කවදාවත් ජයගැනීමක් නෑ. එහේම ලැබුනත් එය තාවකාලිකයි.

මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඔබ‍ට හැකියාවක් තිබෙනවා නම් සිනමා ශාලාවකම නරඹන්න.

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |12430|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


164
Total Subtitles

17 comments

  1. Thasitha Nilanka

    😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘 thanks

  2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. Thank you 💜️💐

  5. Sanjeewa Malith

    Thank u subtitles akata ❤🔥❤🔥

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Film eka aawa………
    Sub eka dunna……..
    Jayen jayayama weewa……..!!

  7. Sirinanda Makulalla

    The.Order. mekatath sub dennako

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    update eka one peter anna……….

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    மிக்க நன்றி பீட்டர் அண்ணா
    மிக்க நன்றி ……………….

  10. Anushka Udayanga

    Original neda me upload karala thiyenne

  11. telegram link වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි
    user name not found කියල වැටෙනවා

    • Anjula Umesh
      Cineru Family Member

      මේ ෆිල්ම් එකටනම් ටෙලිග්‍රෑම් ලින්ක් දාලා නෑ හැබැයි..🤔

  12. මේ සබ්ස්ටයිටල් එක්ස්ට්‍රෑක්ට් වෙන් නැත්තේ ඇයි?

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකනම් අවුලක් නැතුව Extract වෙනවා..G Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න කලින් ඩවුන්ලෝඩ් කරේ වෙන බ්‍රවුසර් එකකින්නම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *