The title of the page
True Beauty (2020) E16 Sinhala Subtitles
True Beauty (2020) E16 Sinhala Subtitles
8.7
99

True Beauty (2020) E16 (END) Sinhala Subtitles | සැබෑ සුන්දරත්වය | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවොනේ අවසාන කොටසත් අරගෙන ඔන්න මම ආවා… ටිකක් පරක්කු වුනාට සමාවෙන්න.! කොටස් 16 පුරාවට මාත් එක්ක හිටිය හැමොටම ස්තුතියි…! හැමොම කතාව රසවිදින්න ඇති කියලා මම හිතනවා…

                                                                 

කතාව පැත්තට හැරෙනවා නම් මුලු ලොකය හැමොම මේ කතා මාලාව එනකන් බලන් හිටියා කියලා හැමොම දන්නවානේ… කතාවේ ගොඩක්ම අවධානය යොමු වුනේ 15/16 කොටස් වලට… හැමොටම හිතා ගන්න බැරි වුනා මේ කතාව කොහම ඉවර වෙයිද කියලා… මේ මටත් එහෙමයි…හැබැයි වෙනස්ම විදියක Happy Ending එකක් දුන්න එක නම් ඇත්තටම ගොඩක් සතුටුයි…

ASTRO’s Cha Eun-woo – as Lee Su-ho – ලී සු හෝ

ඔහු ASTRO ප්‍රධාන සමාජිකයෙක් වන අතර මීට පෙර “My ID is Gangnam Beauty (2018) ” සහ ” Rookie Historian Goo Hae Ryung (2019) ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Moon Ga-young – as Im Ju-gyeong – ඉම් ජු ජියොන්ග්

ඇය මීට පෙර “Tempted (2018) [The Great Seducer]”, “Eulachacha Waikiki 2 (2019)” සහ “Find Me in Your Memory (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Hwang In-yeop – as Han Seo-jun – හන් සේ ජුන්

ඔහු මීට පෙර “WHY” (2018) , “Freshman (2019)”,”The Tale of Nokdu (2019)” සහ “18 Again ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Yoo-na – as Kang Su-jin – කන්ග් සු ජින්

ඇය “My ID Is Gangnam Beauty (2018)”, “SKY Castle (2018)” සහ “Hotel del Luna (2019) “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

මම හිතනවා හැමොම මේ කතාවට ගොඩක් කැමති වෙන්න ඇති කියලා… ඉස්සරහාටත් අනිවාර්යයෙන්ම තවත් හොද ලස්සන කතා මාලාවක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා…

Moon Ga-young – Im Ju-gyeong
ASTRO’s Cha Eun-woo – Lee Su-ho

මම සුදිෂ්නි ජාසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

26 comments

  1. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තතම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  2. Thank you akke☺

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Thank you akki very much. කියන්න වචන නෑ ඔයාලා කරන මේ සේවයට.Good luck. Keep it up. 💓

  5. lassana drama akk thawa lassana drama ekkta sub denna thank you

  6. Thank you sis😍❤ තවත් ලස්සන korean කතාවකට sub දෙන්න හොදේ. පුලුවන් නම් ලස්සන පරණ කතා වලටත් sub දෙන්නකෝ.

  7. thank you dear thawath lassanama kathawak aran enna api balagena innawaaa

  8. Godaak stuthiyi awasan wenakam ikmanata suba dunnata. Lassana kathawak iwara una ekath dukayi. Thawath me wage lassana kathawakata saba danna kiyala illanawa.budusaranayi.

  9. thank you nangi… thawath lassana kathawaka sub karanna…..

  10. අවසානය වෙනකල්ම් කතාව දුන්නට බොහෝම ස්තූතියි අක්කේ….
    බොහොම ලස්ස්නක කතාවක්..ගොඩා..ක් ස්තූතියි..
    ඉක්මනිම තවය්හ් මේ වගේම කතාවකින් හමුවෙමු අක්කේ..
    ජයවේවා…!❤

  11. බොහොම ස්තූතියි❤👌

  12. Kathawa asawwn baluwa oya wade supriyatama karala thiyanawa.thank you very much sub ekata 😘

  13. Kathawa baluwa asawen oya wade supiriyata karala thiyanawa. Thanks sub ekata 😘

  14. Sky castle eka nadda

  15. සබ් එකට ගොඩත් ස්තූතියි. The silent sea Triller series එකේ Sinhala සබ් එකත් දෙන්න පුලූවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login