The title of the page
tron legacy sinhala sub

Tron Legacy (2010) Sinhala Subtitles |නිර්මාණ කරුවෙකුගේ ලෝකය |සිංහල උපසිරැසි සමග|

කට්ටිය අහලා තියනවාද Virtyal World ගැන? මේක ඒ වගේ චිත්‍රපටියක්. Tron Legacy – Joseph Kosinski අධ්‍යක්ෂනය කල Steren lisberger නිර්මාණය කල මෙය ඇමරිකානු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටියකි.(tron legacy 2010 sinhala sub)

IMDB රේටින්ග් 6.8 අරන් තියන. මේක පුරා පැය 5 යි විනාඩි 5 ක් තිරගත වන අතර Action, Adventure, Sci-Fi යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.

අධ්‍යක්ෂනයෙන් Joseph Kosinski ත් …මෙහි Jeff Bridg , Kevin Flynn සහ Clu ලෙස චරිත රගදක්වන අතර
Alan Bradley සහ Tron ලෙස Bruce Boxilitner රගදක්වන අතර 1982 දී විකාශය වූ Tron චිත්‍රපටියට
අනුගාමීව නිපදවූවකි.

tron legacy sinhala subtitle

මේක සම්පූර්නයෙන් රූගත කරලා ඉවර කරන්න ඇමරිකානු ඬොලර් $170,000,000 වියදම් වෙලා තියනවා 17 Dec
2010 තිරගත කීරිම් ආරම්බ කරලා 19 Dec 2010 වෙද්දි ඇමරිකානු ඬොලර් $44,026,211 ක ලාබයක් අරගෙන
තියනවා (දවස් දෙකට)ඇමරිකාව ඇතුලත විතරක් ඇමරිකානු ඬොලර් $172,062,763 ක ආදායමක් අරගෙන
තියනවා.තව ලෝයක පුරා තිරගත කරලා ඇමරිකානු ඬොලර් $400,062,763 ක ලාබයක් අරගෙන තියනවා.

කතාවගැන කියනවානම්

tron legacy sinhala subtitle

Virtual World නිර්මාණ කරුවෙකුගේ පුතෙක්ට Virtual World එකක සිටින තම පියාව සොයා ගිය ගමනේදී ඒ Digitel ළෝකය තුල විවිධ ක්‍රියාවන්ට මූන පෑමට සිදුවෙනවා.ඒ ගමනේදී තම පියාගේ ස්වරූපයෙන්ම නරක අතට හැරුනු පුද්ගලයෙක් හමුවෙනවා.. කොහොමෙන් කොහොම හරි කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්

එහෙනම් තවත් උපැසිරසියක් එක්ක හමුවෙමු..අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

තව දෙයක් කියන්න ඔනේ සබ් එක උස්සනවානම් අපේ සයිට් එකේ නම ඉතුරු වෙන්න සබ් එක උස්සන්න රැදිලා ඉන්න අපිත් එක්ක.. ජයවේවා හැමදෙනාටම…

tron legacy 2010 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සබ් වෙනුවෙන් ස්තූතියි සහෝ! ✊😻👍
    ජය වේවා!💙
    ⭐⭐⭐⭐⭐
    The Dark Crystal: Age of Resistance (TV Series 2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login