The title of the page

The Pink Panther 2 (2009) Sinhala Subtitles |හොරකම|සිංහල උපසිරැසි සමග|

ඔන්න අරන් ආවා සුපිරි කොමඩියක් The Pink Panther.2009 දී තිරගත උනු මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Harald Zwart විසින්.

IMDB රේටින්ග් 5.6 අරන් තියන. මේක පුරා පැය 1 යි විනාඩි 32 ක් තිරගත වන අතර
Action, Adventure, Comedy යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.

මේක සම්පූර්නයෙන් රූගත කරලා ඉවර කරන්න ඇමරිකානු ඬොලර් $70,000,000 වියදම් වෙලා තියනවා 6 February 2009 තිරගත කීරිම් ආරම්බ කරලා 8 February 2009 වෙද්දි ඇමරිකානු ඬොලර් $11,588,150 ක ලාබයක් අරගෙන තියනවා (දවස් දෙකට) ඇමරිකාව ඇතුලත විතරක් ඇමරිකානු ඬොලර් $35,922,978 ක ආදායමක් අරගෙන තියනවා.
තව ලෝයක පුරා තිරගත කරලා ඇමරිකානු ඬොලර් $76,025,134 ක ලාබයක් අරගෙන තියනවා.

කතාවගැන කියනවානම්:-
ලෝකයේ වටිනා වස්තූන් හොරකම් කරන පුද්ගලයෙන් ඉන්නවා ටොනේඩෝ කියලා තමන්ව හදුන්වා ගන්න.ඔහුව අල්ලන්න රටවල් කීපයකම ඒ රටවල් වල ඉන්න හොදම පරීක්ෂකවරු පත්කරනවා.එහෙම ප්‍රංශයෙන් මේ කන්ඩායමට එකතු වෙන නිලදාරියා තමයි කෲසෝ. මේ අතර තුර තමයි අර ටොනේඩෝ ප්‍රංශයෙ පින්ක් පැන්තර් කියන වටිනා මැනික හොරකම් කරන්නේ. ඉතින් අර කෲසෝ අර හොරාව අල්ලන්න සිද්දිය තමයි තියෙන්නේ.ගැරන්ට් කරලා කියන්න පුළුවන් මේක පට්ට ෆිල්ම එකක් කෲසෝග් ගොන් වැඩ වලට හිනායනවා.ආ… තව දෙයක් කියන්න ඔනේ. ඓශ්වර්ර්‍යා රායි මේ ෆිල්ම් එකෙ චරිතයක් රගපානවා.

එහෙනම් තවත් උපැසිරසියක් එක්ක හමුවෙමු..
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

තව දෙයක් කියන්න ඔනේ සබ් එක උස්සනවානම් අපේ සයිට් එකේ නම ඉතුරු වෙන්න සබ් එක උස්සන්නරැදිලා ඉන්න අපිත් එක්ක.. ජයවේවා හැමදෙනාටම…

the pink panther 2 2009 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සබ් වෙනුවෙන් thanks! ✊😻👍 ජය වේවා!💖
    The Dark Crystal: Age of Resistance (TV Series 2019)

  4. Achi
    Top Fan ⭐⭐⭐

    සබ් එකට බොහොම ස්තුති…
    දිගටම නමයි සයිට් එකේ නමයි 24වෙනි සබ් එකයි කියලා දිගටම වැටෙනවා බන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login