The title of the page

The Last Samurai (2003) Sinhala Subtitles | ආසියානු සංස්කෘතිය | සිංහල උපසිරැසි සමග |

The Last Samurai 2003 දී නිකුත් උන මේ අපූරු සිනමා සිත්තම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Edward Zwick විසින්.
IMDB රේටින්ග් 7.7 අරන් තියන. මේක පුරා පැය 2 යි විනාඩි 34 ක් තිරගත වන අතර Action, Drama, War යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.(the last samurai 2003 sinhala sub)

ප්‍රධාන චරිත හැටියට Ken Watanabe කට්සුමොටෝ හැටියටත්, Tom Cruise නේතන් අල්ග්‍රෙන් විදිහටත් චරිත නිරූපනය කරනවා.

මේක සම්පූර්නයෙන් රූගත කරලා ඉවර කරන්න ඇමරිකානු ඬොලර් $140,000,000 වියදම් වෙලා තියනවා
5 Dec 2003 තිරගත කීරිම් ආරම්බ කරලා 7 Dec 2003 වෙද්දි ඇමරිකානු ඬොලර් $24,271,354 ක ලාබයක් අරගෙන තියනවා (දවස් දෙකට)
ඇමරිකාව ඇතුලත විතරක් ඇමරිකානු ඬොලර් $111,127,263 ක ආදායමක් අරගෙන තියනවා.
තව ලෝයක පුරා තිරගත කරලා ඇමරිකානු ඬොලර් $454,627,263 ක ලාබයක් අරගෙන තියනවා.

the last samurai 2003 sinhala sub

කතාවගැන ටිකක් කියන්නම්
නේතන් අල්ග්‍රේන් ඇමරිකා හමුදාවේ කැප්ටන් කෙනෙක්.
ජපන් ආන්ඩුව ඇමරිකා ආන්ඩුවෙන් ඉල්ලිමක් කරලා නේතන්ව ගෙන්න ගන්නවා ජපානයට කැරලි කරුවන් මර්දනය කීරිමට.
පලමු යුද්දයේදීම නේතන්ව කැරලි කරුවන් විසින් අල්ලගෙන යනවා.
පසුව ඔහු තේරුම් ගන්නවා මේ කැරලි ගහන්නේ ඔවුන් යම්කිසි සාදාරන හේතුවක් නිසා තමයි කියලා.. ඒ තේරුම් ගැනීමත් එක්ක ..නේතන් මොනවගේ තීරනයක් ගනීද?
ඔයාලා ඉතුරු ටික ඩවුන්ලෝඩ් කරලා බලන්න

the last samurai sinhala subtitle

තව විශේශයෙන් දෙයක් කියනවානම් මේකේ supporting roll එක වන කට්සුමෝ ගේ චරිතය නීරූපනය කරන Ken Watanabe ගේ සුපිරි රංගනය ටොම් කෲස් අබිබවා යාම.
ඒ වගේම මෙහි තේමාව අපිට සමීප එකක්.. ආසියානු සංස්කෘතියේ ඇති ආධ්‍යාත්මික දියුනු බව මෙයින් පෙන්වනවා

the last samurai 2003 sinhala sub

අනිත් එක තමයි “Hanz Zimmer” විසින් සපයා ඇති චිත්‍රපටිය් අවසාන ජවනිකාවේ අවසන් තප්පර කීපය තුල වාදනය වන ප්‍රබල සංගීතය ‘ A Small Measure Of Peace ‘ නම් වු සංගීත කාන්ඩය යූ ටියුබ් හරහා හොයලා බැලුවොත් ආපහු අහන්න පුළුවන්
එහෙනම් අදට සමුගන්නවා .. තවත් උපැසිරසියක් එක්ක හමුවෙමු..
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

තව දෙයක් කියන්න ඔනේ සබ් එක උස්සනවානම් අපේ සයිට් එකේ නම ඉතුරු වෙන්න සබ් එක උස්සන්න
රැදිලා ඉන්න අපිත් එක්ක..

ජයවේවා හැමදෙනාටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සුපිරියක් ✊🔥
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! 💜👊
    ⭐⭐⭐⭐⭐
    Mosley (2019)
    Checkered Ninja (2018)

  3. kohomada meka downlod karaganne

  4. kohomadha mekaq downlod kara ganne

  5. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login