The title of the page
diary of a wimpy kid Sinhala sub
diary of a wimpy kid Sinhala sub

Diary of a Wimpy Kid: Rodrick Rules (2011) Sinhala Subtitles |සෙල්ලක්කාර ළමයි|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් තවත් කොමඩියක් අරගෙන ආවා..

Diary of a Wimpy Kid 2011 දී තිරගත වුනු මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Bowers විසින්.IMDB රේටින්ග් 6.5 අරන් තියන. මේක පුරා පැය 1 යි විනාඩි 39 ක් තිරගත වන අතර, Comedy, Family යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.(diary of a wimpy kid Sinhala Subtitle)

මේක සම්පූර්නයෙන් රූගත කරලා ඉවර කරන්න ඇමරිකානු ඬොලර් $21,000,000 වියදම් වෙලා තියනවා 25 March 2011 තිරගත කීරිම් ආරම්බ කරලා 27 March 2011 වෙද්දි ඇමරිකානු ඬොලර් $23,751,502 ක ලාබයක් අරගෙන තියනවා (දවස් දෙකට) ඇමරිකාව ඇතුලත විතරක් ඇමරිකානු ඬොලර් $52,698,535 ක ආදායමක් අරගෙන තියනවා. තව ලෝයක පුරා තිරගත කරලා ඇමරිකානු ඬොලර් $72,526,996 ක ලාබයක් අරගෙන තියනවා.

කතාවගැන කියනවානම්,

diary of a wimpy kid Sinhala sub

මේකේ ඉන්නවා Greg කියලා පොඩි කොල්ලෙක්. ඔය ග්‍රෙග්ට ඉන්නවා පිස්සු වැඩ කරන දඩබ්බර අයියා කෙනෙකුත් රොඩ්‍රික් කියලා. ඒ වගේම තව පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවා නැනී කියලා..ඔය අයියයි මල්ලි දෙන්නම ග්‍රෙග්ට තමයි කරදර කරන්නේ. ඔය කරදර අස්සේ ග්‍රෙග්ට සෙට් වෙනවා හොලී කියලා ගෑනු ළමයෙකුත්.

diary of a wimpy kid Sinhala sub

ඉතින් අයියයි මල්ලි මෙයාට පෙරලන බාල්දී..
කරන පිස්සු වැඩ..
පවුලේ ඔක්කොටම එකට ඉදලා බලන්න පුළුවන් සුපිරියක් තමයි මේ.

diary of a wimpy kid Sinhala sub

එහෙනම් තවත් උපසිරසියක් එක්ක හමුවෙමු..
අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

diary of a wimpy kid Sinhala Subtitle

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. උපසිරැසිය වෙනුවෙන් කැපවූ සියළුදෙනාට බොහොම ස්තූතියි! 💚
    Checkered Ninja (2018)

  3. 😻 උපසිරැසිය වෙනුවෙන් වෙන කැපවීමට බොහොම ස්තූතියි! 💚
    Checkered Ninja (2018)

  4. yes day (2021) sinhala sub eka denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login