The title of the page
ratnamanjari sinhala sub

Ratnamanjari (2019) Sinhala Subtitles |රත්නමන්ජරි බංගලාව| සිංහල උපසිරැසි සමග |

සුබ දවසක් යාලුවො ඔක්කොටම… අද තමයි අපේ සිනේරූ පවුලේ අවුරුද්දේ උපන්දිනේ Happy Birth Day එක මේක මගේ 7 වන උපසිරසිය.. අද මං ගෙනාවේ Thriller/Action ගණයේ මැයි 17, 2019 දින රිලීස් වුන චිත්‍රපටයක්… ඒක තමයි Ratnamanjarii… මේකෙ ඉන්න අය තමයි.. Pallavi Raju, Raj Charan, Akhila Prakash, Jai Mohan යන අය….මේකෙ අධ්‍යක්ශක තමයි, Prasiddh ( මේක තමයි පළවෙනි එක )මේ චිත්‍රපටිය IMDb 5.4/10 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා..Google users 78% මේකට කැමති වෙලා තියෙනවා…(ratnamanjari 2019 sinhala sub)

කෙලින්ම කතාවට බහිමු.. මම වැඩිය විස්තර කරන්නේ නෑ.

ඉකෝලෙදි අපිට උගන්නලා තියෙනවනේ ගස් වැල් වනාන්තර වලටත් පණ තියෙනවා කියලා..ඒවා කැපුවම වෙන විපාකත් ගොඩක් භයානකයි කියලා… වනාන්තර විනාශ කරාම පරිසරයට වගේම මනුස්සයාත් ඒක බලපානවා..ඒත් ගස් කපන්න කිව්වා කියලා මනුස්සයෙක්ට මිනීමරුවෙක් වෙන්න පුලුවන්ද? ඒ ගැන තමයි මේ කතාව…පොඩි කාලේ ඉදන්ම ගස් වලට ආදරේ කරපු මනුස්සයෙක්ගේ පළිගැනිම කිව්වොත් මං නිවැරදි…කතාව යන්නෙ මෙහෙම………………..

ratnamanjari 2019 sinhala subtitle

ඇමරිකාවේ ඉන්න් සිද්දු එයාගේ කෙල්ල ගෞරි ජීවත් වෙලා ඉන්න ගෙදරට අල්ලපු ගෙදර ඉන්න වයසක ජෝඩුව අභිරහස් විදියට ඝාතනක වුනු නිසාත්… කිසිම සාක්ශියක් නැති නිසාත්… ඒ ගැන සොයා බලන්න සිද්දු ඉන්දියාවට යනවා..එහේදී කොහොමද මේ සිද්දු මිනිමරුවා අල්ලගන්නේ.. ඉන්දියාවේ ඉදන් ඇමරිකාවේ කෙනෙක් මරන්නේ කොහොමද? ඇයි මරන්නේ.. කවුද මරන්නේ… මොක්ද්ද මේ ගස් වැල් එක්ක මේ කතාවට තියෙන සම්බන්දේ..

ratnamanjari 2019 sinhala subtitle

මේ ඔක්කොම තේරුම් ගන්න මේක අවසාන වෙනකන් ඉන්න වෙනවා.. අපි හිතන්නෙ නැති කෙනෙක් තමයි මිනි මරුවා.

“මුවෝ කොටියෝ ඉස්සරහා නටන්නෙ නෑ..”
“එහෙම නටනවනම් ඒ කියන්නේ
එයාට ලොකු ආඩම්බරයක් තියෙනවා කියලා..”

ratnamanjari 2019 sinhala subtitle

එහෙනම් මම යනවා තවත් උපසිරැසියකින් හමුවෙමු..

බුදු සරණයි…

ratnamanjari 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login