The title of the page
Trigger (2022) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
6.1

Trigger (2022) Sinhala Subtitles | “අනාථ ළමයින් වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Trigger (2022) Sinhala Subtitles) (Trigger (2022) Sinhala Sub)

“ඔබගේ දෙමව්පියන් කල ලොකුම පින නම් මිනිස්සුන්ට ප්රශංසා කල හැකි මට්ටමින් පුතේකු වැඩිමයි ක්රියාවයි “

ඔන්න අද ආවේ මිට ටික දවසකට කලින් රිලිස් කරපු ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන….මෙ ෆිල්ම් එක හොද මැසෙජ් එකක් සමාජෙට දෙන ෆිල්ම් එකක් මෙ ෆිල්ම් එකේ නම තමයි Trigger කියන්නෙ..

ඉතිං මෙ ෆිල්ම් එකේ ප්රධාන නළුවා විධිහට රගපාන්නේ…දමිළ සිනමාවෙ නැගි එන නළු යන සම්මානය කිහිපවරක්ම පිදුම් ලත් අතර්වා කියන දමිළ නලුවා….Action , Thriller කියන ශානරවලට තමයි මෙ ෆිල්ම් එක අයිති වෙන්නේ….

2022 සැප්තැම්බර් 23 නිකුත් උන IMDB දර්ශකයේ 6.3/10 ක ඉහල අගයක් ලබාගන්න සමත් උන චිත්රපටයක් ” ට්රිගර්” කියන්නේ…

සෑම් ඇන්ටන්ගේ තිර රචනයෙන් හා අධ්යක්ෂනයෙන් නිම උන, “ප්රමෝද් ෆිල්ම්ස් හා මිරකල් මූවීස්” නිෂ්පාදනය කල ට්රිගර් චිත්රපටියෙහි ” අතර්වා” මෙන්ම , “ටාන්යා රවිචන්ද්රන්” සමග ” අරුන් පාණ්ඩියන් ප්රධාන චරිත රගපානවා…

තමිල්නාඩු පොලිසීයේ රහස් නිලධාරියෙකු හා ළමා පැහැරගන්නෙකු වටා එතෙන මෙම සිනමාපටය, වානිජ චිත්රපටියක් විධිහට ඉහල තැනක තියන්න පුලුවන්….හොද පවුලේ සැමට නැරඹිය හැකි විනොද කාමි ක්රියාදාම චිත්රපටියක්…..

චිත්රපටි යේ climax එක නම් නියමයි…

එහෙනම් මම අදට යනවා….එහෙනම් චිත්රපටිය නරඹලා හොද නරක කියන්න කෝ…

♪ “හේයි ස්කූබිදූබා…හෝ පටන් ගමුද දැන් ශර්ලොක් වගේ..ලබඩ ලබඩ ඩාඩු” ♪ ​

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login