(Tiny Giants 3D (2014) Sinhala Sub) අපි සාමාන්‍යයෙන් අඩි 6ක් විතර උසයිනේ. හැබැයි අපිට වඩා ලොකු සත්තු කොච්චර ලෝකේ ඉන්නවද? නිකන් සරලව ගත්තොත් අලියා මස් මාලු නොකන ඔරිජිනල් වෙජිටේරියන් යෝධයෙක්. ඒත් මස් මාලු පවා කන මිනිස්සු සෑහෙන්න බයයි අලියට. ඇයි ඒ?? මං නම් හිතන්නේ ඒ උගේ සයිස් එක නිසා, නේද?
හරි එහෙනම් අඟල් 6ක් උස සතෙක්ට ලෝකේ කොහොම ඇද්ද? ලේනෙක්ට, මීයෙක්ට එහෙම! අනික එයාලට කොච්චර අභියෝග ඇත්ද? ජීවිතේ කොච්චර අමාරු ඇතිද? හිතුවේ නෑ නේද මෙච්චර කාලෙකට? හරි ඔන්න අද අරන් බලන්න. හිතන්න. පොඩ්ඩක් කල්පනා කරන්න අපි කොයි තරම් වාසනාවන්තද කියලා! මේක BBC Earth ටීම් එක හදපු වාර්තාමය චිත්‍රපටියක්. මේකේ YTS ගන්නවා නම් 1080p කොපියම ගන්න. මොකද ස්පීඩ් එක වගේම රූප එහෙමත් පට්ට ලස්සනයි එතකොට. හරි එහෙනම් අරන් බලන්න, ඊට කලින් කරන්න ඕනේ දේ දන්නවනේ? :::: කමෙන්ටුවක් ලියන්න ::::
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2020
Tanks for sub…get well soon
තෑන්කස් සහෝ
Thank You Thank You!!!!!! puluwannan Seven Worlds, One Planet ekatat sub danna saho
හා හා අගල් හයේ විරයොත් ගෙනාවේ නේ මරු මරු
මේක නම් කලින් බලල තියනව හැබැයි.. ඒත් බොහොම ස්තූතියි දර්ශන අයියා 🙂❤️…
ජය වේවා.! ඒ වගේම ඉක්මනින් සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 👊👊👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
උපසිරැසියට බොහොම ස්තූතියි 🔥