The title of the page
Three Thousand Years of Longing Sinhala Sub
Three Thousand Years of Longing Sinhala Sub
6.8
71
80

Three Thousand Years of Longing (2022) Sinhala Subtitles | “බෝතලයක සිරවූ භූතයෙකුගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Three Thousand Years of Longing (2022) Sinhala Sub) (Three Thousand Years of Longing (2022) Sinhala Subtitle) (Three Thousand Years of Longing Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම,

අදත් අලුත් සබ් එකක් අරගෙන ඔයාලව හම්බවෙන්න මම ආවා…සබ් එක ගේන්න දවස් කීපයක් පරක්කුවුනා ඉතිං..හරි ෆිල්ම් එකේ නම තමා Three Thousand Years of Longing කියන්නෙ…අරාබි සංස්කෘතියේ එන Djinn කෙනෙක් ගෙ වටා ගෙතුණ කතාවක් තමා මේක..

ඉතිං රංගන දායකත්වයෙන් Idris Elba සහභාගි වෙනවා…ඔයාල සයිට් එකත් එක්කම හිටියනම් මතකයි මම කලින් ගෙනාවෙත් මෙතුමාගෙම ෆිල්ම් එකක සබක් Beast 2022 ඕන නම් ගිහින් බලන්න…තව රංගනයෙන් දායක වෙනවා Tilda Swinton මෙතුමිය Doctor Strange (2016) වගෙම Avengers Endgame චිත්‍රපටවලට දායකත්වය දක්වලා තියනව.ඉතිං මේක නිකුත් වුනේ 2022 අගෝස්තු 6,ඒ වගේම IMDB දර්ශකයේ 6.8 ලබාගන්න හැකිවෙලා තියනව.Rotten tomatoes දර්ශකයේ 71% ගන්න හැකිවෙලා තියනව.

ඉතිං කතාව පැත්තට ගියොත්,

අලිතියා කියන්නෙ Narratologist (කථනඥයෙක්) ඒ කියන්නෙ කතාන්දර අධ්‍යනය කරන කෙනෙක්,එයාට ආරාධනාවක් එනවා තුර්කියට දේශනයක් වෙනුවෙන්,තුර්කියට අඩිය තියනකොටම අමුතු මිනිහෙක් එයාගෙ බෑග් උස්සන් යන්න හදනවා,එතනින් එයාගෙ ඔලුවට ජින් ලා ගැන සංකල්පය ඔලුවට වැටෙනවා,පස්සෙ එයා සම්මන්ත්‍රණය කරනකොටත් ඒ වගේ කෙනෙක්ව දැකලා කලන්තෙ දානවා…හොඳම වැඩේ වෙන්නෙ පස්සෙ..මෙයා කඩේකින් ටිකක් පරණ බෝතලයක් ගන්නවා..ඒක හොටෙල් රූම් එකට අරගෙන ගිහින් අරින්න හදනකොට මෙන්න භූතයෙක්(ජින් කෙනෙක්) මතුවෙනවා…පස්සෙ ජින් වර තුනක් අලිතියා ට දෙනවා..ඒත් එයා වර තුනක් ඉල්ලනවා වෙනුවට ජින් ට තමන්ගෙ කතාවක් කියනවා..ඒ වෙනුවට ජින් තමන් කොහොමද මේ බෝතල් වල අවුරුදු ගානක් හිරවුණෙ කියන කතාව අලිතියාට කියනවා..

ඉතිං ඒ කතාව මොකක්ද කියල ඔයාලම බලන්නකෝ…

අදට අපි යනවා..

හැමෝටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

14 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. sub ekta thanks….brother kadamaiyai sei movie eke sub eka denna puluwanda

  4. ස්තුතියි සහෝ

  5. Thanks jayawewa….!

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  7. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. Thanks for the sub!!!!!!

  9. Sub eka weda nene 720p ekata

  10. Thanks and great job.
    Yts.mx webrip copy ekata galapena widiyata sub eka update karanna puluwannam godak watinawa.

  11. thanks …………………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login