The title of the page
Sheelavathi (2021) Sinhala Subtitles
Sheelavathi (2021) Sinhala Subtitles

Sheelavathi (2021) Sinhala Subtitles | “ශීලාවතීගේ ජීවිත කතාව” | සිංහල උපසිරැසි සමඟ (18+)

 වෙබ් සීරියස් කරන එක නතර කරාට පස්සේ මේ තමයි මම අරගෙන එන අලුත්ම සබ් එක.. මේක කෙටි චිත්‍රපටියක්.. දෙයක් තියෙනවා මැරීගෙන කරන ෆිල්ම් වලට වඩා මේ වගේ සමහර කෙටි චිත්‍රපටි කම්මැලි නැහැ තේරුමක් පවා තියෙනවා.. තව දෙයක් කියන්න ඕනේ මේ කවර ෆොටෝ හෝ 18+ කිව්ව පලියට මේවා වල අසභ්‍ය දසුන් හෝ නිරුවත් දසුන් නැහැ කොටින්ම කියනවා නම් මේවා ජරා ඒවා නෙවෙයි.. ඉතින් ඒකත් කියන ගමන්.. මේ කතාව පැත්තට යමු.. ආ තවත් දෙයක් මේ මම කරන අවසාන කෙටි චිත්‍රපටි ටිකේ ආරම්භක එක තමයි.. තව තුනක් හෝ 4ක් තමයි මම කෙටි චිත්‍රපටි කරන්නෙත්.. ඊට පස්සේ ෆිල්ම් විතරයි..

කතාව පැත්තට යනවා නම් මේ කතාවේ තියෙන්නේ ගණිකාවකගේ ජීවිත කතාවක් තමයි.. ( ගණිකාවක් කිව්ව ගමන් ” ඊයා මොන ජරාවද” මේ වගේ එකක් දැනුනද? ” ) අන්න ඒ මානසිකත්වෙට හිල් වෙන්න ටොක්කක් අනින සුපිරි කෙටි චිත්‍රපටියක් තමයි මේක.. එහෙනම් මම මේ කෙටි චිත්‍රපටිය ගැන මීට වඩා විස්තර කරන්න නම් යන්නේ නැහැ.. මෙතනින් එහාට ඔයාලම බලන්න මොකක්ද මේ කෙටි චිත්‍රපටිය කියලා..

මේ කෙටි චිත්‍රපටියේ දෙබසක් එක්කම මම සමුගන්නම්
 
“විනාඩියක්..
කලින් අරහෙම කතා කරපු එකට සමාවෙන්න..
ඔයාගේ කතාව ඇහුවට පස්සේ..
මට මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ..
පාරේ ඔයාලව දකිද්දී..
හුඟක් පහත් විදිහට තමයි හිතෙන්නේ..
“කාන්තාවන්ට ගරු කරන්න” හැමෝම කියනවා..
ඒ උනත් ඔයාලත් කෙල්ලොනේ කියලා..
අපි හිතලාවත් බලන්නේ නැහැ..
කෙනෙක් ඔයාලව දැක්ක ගමන් වැරදිහට තීරණය කරනවා.. 
ඒ උනත් ඔයාලා මේ තත්වෙට ඇයි ආවේ කියලා..
කිසිම කෙනෙක් හිතන්නේවත් නැහැ..”
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

18 comments

  1. movie eka download karaganne kohinda

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ONE and only “NARA”……..!!!

  3. Thanks jayawewa….!

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Thank you!

    • නාරා
      Cineru Family Member

      අඩේ “Johnny Depp” ඔයා???
      ඔයත් දෙමල බලනවද??

      😍 ආදරෙයි ඈ

  6. Kavindu Nethmina
    Cineru_users

    Sub එකට Thanks Bro 👊👊

  7. udaya saman
    Cineru Family Member

    100 ටත් ලග ලගම එනව නේද බං

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login