Thoughts and Prayers (2025) Sinhala Subtitles
Thoughts and Prayers (2025) Sinhala Subtitles
5.7

Thoughts and Prayers (2025) Sinhala Subtitles | “ අධ්‍යාපනය වෙනුවට ජීවිතය ඉල්ලන ඇමරිකානු පාසල් ඛේදවාචකය! ” | සිංහල උපසිරැසි සමඟ

(Thoughts and Prayers (2025) Sinhala Subtitles) (Thoughts and Prayers (2025) Sinhala Subtitle) (Thoughts and Prayers (2025) Sinhala Sub)

​කොහොමද යාලුවනේ! 👋 ඔන්න අද අරගෙන ආවේ ටිකක් වෙනස්, ඒ වගේම අපේ රටේ වාසනාවට අපිට අත්විඳින්න නොලැබුනත්, ලෝකයේ බලවතා වන ඇමරිකාවේ පාසල් දරුවන් විඳින දරුණු යථාර්ථයක් ගැන කියවෙන වාර්තාමය චිත්‍රපටයක්. 📽️
​අපි පාසල් යන්නේ පොත පතේ දැනුම හොයාගෙනනේ. ඒත් හිතන්න, පාඩම් කරන අතරේ වෙඩි තියන කෙනෙක් පන්තියට කඩා පැන්නොත් හැංගෙන්නේ කොහොමද, මැරෙන්නේ නැතුව බේරෙන්නේ කොහොමද කියලා ඉස්කෝලෙදිම පුහුණු වෙන්න වුනොත්? 😱 ඇමරිකාවේ පාසල් දරුවන්ට මේක දැන් “සාමාන්‍ය” දෙයක් වෙලා.
​මේ චිත්‍රපටියෙන් කතා කරන්නේ ඒ ගැන විතරක්ම නෙමෙයි. දරුවන්ගේ මේ බය විකුණගෙන කන මහා පරිමාණ ව්‍යාපාර ගැනත් මෙහි හෙළිදරව් කරනවා. 💰 උණ්ඩ නොවදින බෑග්, ඩෙස්ක්, ආරක්ෂිත කාමර විකුණන සමාගම් සහ තුවක්කු පාලනය වෙනුවට “යාඥා කිරීම” පමණක් ප්‍රමාණවත් යැයි කියන දේශපාලන පසුබිම ගැන හිතන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා.
​පාසලක් ඇතුලේ වෙඩි තැබීමක් වුනොත් ගුරුවරුන් සහ දරුවන් ඊට මුහුණ දෙන්න කරන “Drills” (පුහුණුවීම්) කොච්චර තාත්විකද සහ එයින් දරුවන්ගේ මනසට වෙන හානිය මොකක්ද කියලා මේක බැලුවම ඔයාලටම තේරෙයි. 💔🧠
​විනාඩි කිහිපයක ත්‍රාසය පස්සේ දුවන චිත්‍රපටියකට වඩා, ලෝකයේ යථාර්ථය දකින්න කැමති ඔයාලා වෙනුවෙන්ම සිංහල උපසිරැසි නිර්මාණය කළා. මග නොහැර අනිවාර්යයෙන්ම බලන්න! 👇
​ජය වේවා! 🕊️🎬

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

2 comments

  1. Dhurandhar subtitle

  2. තෑන්ක්ස් කොල්ලෝ මේවගේ එහෙකට සබ් දුන්නට……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login