Second Guessing Fate (2025) Sinhala Subtitles
Second Guessing Fate (2025) Sinhala Subtitles
5.9

Second Guessing Fate (2025) Sinhala Subtitles | “ දෛවය ගැන දෙපාරක් හිතද්දී ” | සිංහල උපසිරැසි සමඟ

(Second Guessing Fate (2025) Sinhala Subtitles) (Second Guessing Fate (2025) Sinhala Subtitle) (Second Guessing Fate (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ තවත් හිතට දැනෙන, ජීවිතේ ගැන ආපහු හිතන්න පොළඹවන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. නම දැක්කම තේරෙනවනේ මේක ටිකක් බරපතල වගේම හරිම සංවේදී කතාවක් කියලා.

මේක Drama සහ Mystery කියන ශානර වලට තමයි අයිති වෙන්නේ. කතාව ගැන කියනවා නම්, අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි හිතලා තියෙන දෙයක් තමයි “අපිට අපේ ඉරණම වෙනස් කරන්න පුලුවන්ද?” කියන එක. මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ අන්න ඒ වගේ තීරණාත්මක සිදුවීම් පෙළක් වටා. තමන්ට උරුම වෙලා තියෙන දෛවය ඇත්තටම වෙනස් කරන්න පුලුවන්ද, නැත්නම් අපි දෛවයේම රූකඩද කියන ප්‍රශ්නය මේ කතාව පුරාවටම දකින්න ලැබෙනවා. චරිත අතර තියෙන බැඳීම් සහ එයාලා ගන්න තීරණ නිසා ජීවිතේ කණපිට පෙරලෙන හැටි හරිම අපූරුවට සහ කුතුහලය දනවන විදිහට මේකෙ පෙන්නලා තියෙනවා.

මේකේ රංගනයෙන් දායක වෙන නළු නිළියන්ගේ තාත්වික රඟපෑම නිසාම ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාබහක් ඇති කරන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. බලන් ඉද්දි ඇතිවෙන කුතුහලය වගේම අන්තිම වෙනකන් හිතාගන්න බැරි ගැඹුරු කතාවක් මේකේ තියෙන නිසා IMDb දර්ශකයේ සහ විචාරකයන්ගෙත් හොඳ ප්‍රතිචාර මේකට ලැබිලා තියෙනවා…

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේ වෙනස්ම අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මල්ෂා පතිරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මල්ෂා පතිරණ

November 25, 2025


8
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස් සිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login