Jatadhar (2025) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
4

Jatadhar (2025) Sinhala Subtitles | “ නිධන් යක්ෂණිය ” | සිංහල උපසිරැසි සමඟ

 (Jatadhar (2025) Sinhala Subtitles) (Jatadhar (2025) Sinhala Subtitle) (Jatadhar (2025) Sinhala Sub) 

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න කාලෙකින් අලුතෙන්ම ආපු තෙළිගු ෆිලුමකට සබක් අරගෙනයි මං සයිට පැත්තට ගොඩ වුනේ..

Horror & Supernatural කියන ගණයට අයත් වෙන මේ ෆිලුම 2025 නොවැම්බර් 7 වෙනිදා තමයි නිකුත් වුනේ.. තෙළිගු හා හින්දි යන භාෂා ද්විත්වයෙන්ම නිකුත් උනත් තෙළිගු තමයි ඔරිජිනල්.. ප්‍රධාන නිළිය නිසා හින්දි භාෂාවෙන් නිකුත් කරත් තඩි ඩබ් එකක් තමයි හින්දි කොපියේ තියෙන්නේ 🥲

ප්‍රධාන නළුවා විදියට තෙලුගු නළු සුදීර් බාබු ත්, විලන්ගේ චරිතයෙන් සුරූපී හින්දි නිළි සෝනාක්ෂි සිංහා ත් රංගනයෙන් දායක වෙනවා.. මෙය ඇයගේ පළමු ටොලිවුඩ් ආගමනය.. ඇයට දෙබස් උනත් තිබ්බේ බොහොම අඩු ප්‍රමාණයක්.. ඒ නිසා භාෂාවේ ගැටළුවක් දැනුනේ නෑ.. වැඩි හරියක්ම තිබ්බේ යටිගිරියෙන් කෑගහන්න 😑 හැබැයි ඇක්ටින් නම් ගින්දර ටිකට තිබුණා 🔥
ටිකක් වෙනස් විදිහේ ස්ටෝරි එකක් තියෙන ෆිලුමක්.. ගොඩක් දෙනෙක්ට සෙට් වෙයි කියලා හිතෙනවා 🤭

අධ්‍යක්ෂණය – Venkat Kalyan / Abhishek Jaiswal

භාෂාව – දමිළ

කතාව පොඩ්ඩක් කියන්නම් 😁

ශිවා කියන්නෙ හොල්මන් අවතාර සතපහකට විශ්වාස කරන්නේ නැති කොල්ලෙක්.. හැබැයි පොර ghost hunter කෙනෙක්.. හොල්මන් නැත්තම් hunt කරන්නේ මොක්කුද? ශිවා ඔහොම ඉන්නකොට එයාගේ ජිවිතේට මාරක අනතුරු වගයක් එනවා.. එක්තරා හේතුවක් නිසා එයා ඒවගෙන් බේරෙනවා.. මේ අනතුරු සියල්ල කරන්නේ ගෙයක් ඇතුලේ වලලලා තියෙන, නිධානයක් ආරක්ෂා කරමින් ඉන්න යක්ෂණියක් කිව්වොත් විශ්වාස කරනවද?
ශිවාව ආරක්ෂා කරන්නේ එයා විශ්වාස නොකරන අවතාර ද?
මේ යක්ෂණියගෙන් ශිවාට ගැලවුමක් වෙයිද?

සේරටම උත්තර. දැනගන්න මේ පට්ටම ත්‍රිලර් ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


164
Total Subtitles

5 comments

  1. Dhurandhar subtitle

  2. Era Boy
    Cineru Family Member

    නියමයි ශානෝ 😍❤️

  3. සබ්එකට තෑන්ක්ස් ශානෝ……..
    😍😍😍😍😍😍😍

  4. Good film. Thank you 😊

  5. Fb free watch eke film eka enne podi add ekk wage yanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login