The title of the page

Thikka (2016) Sinhala Subtitles | ආදරයට මෙතරම්ම බාදා ! | සිංහල උපසිරැසි සමග |

2016 අගෝස්තු මාසයේ සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා Sai Dharam Tej ( ආදිත්‍ය ) සහ Larissa Bonesi ( අංජලී) රංගනයෙන් දායක වෙයි, Drama/Thriller ගනයට අයත් වන සලරුවක් වන මෙය 5.4 imdb අගයක් ලැබී ඇත,  අංජලීගේත් ආදිත්‍යගේත් ආදර කතාව බිදී යාමත් ඒ ඔස්සේ ගලා යන සිද්දි දාමයක් කතාවක් තේමාව වී ඇත.. පැය දෙකයි විනාඩි පහලවක් පුරා විනෝදාස්වාදය පිරිපුන් චිත්‍රපටයකි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

6 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    නියමයි රසල් සහෝ 😍

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Peter Barthelot
    Cineru Family Member

    Good job, all the best ❤

  4. Godaaaaak thanks bro sub ekata ……..(Rey 2015 / supreme 2016) saidhram tejge me films walatath sub damu bro please. ………..!!!!!!!!!

  5. elama thanks sub ekata

  6. මයිකි

    තැන්ක්ස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login