The title of the page

junglee (2019) Sinhala Subtitles | ඇතුන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

එහෙනම් කට්ටිය ඔන්න අද අරගෙන් ආවේ හින්දි ෆිල්ම් එකක් 2019 මාර්තු 29 තමයි මේ ෆිල්ම් එක නිකුත් උනේ . imdb අගය 5.9 ලබාගෙන තියෙනවා මගේ අදහස නම් මේ චිත්‍රපටට ඊට වඩා ඉහක අගයක් ලැබෙන්න ඕනේ කියලයි.සටන් ,ආදරය පිරුණු මේ කතාව පවුලේ සියලු දෙනාටම නරබන්න පුළුවන් විශිෂ්ඨ ගණයේ චිට්‍රපටයක්.පරිසරය සතුන් වටා ගෙවුණු මේ කතාව විටක සතුටක් වගේම ඇසට කදුලක් ගෙන එන්න පුළුවන් චිට්‍රපටයක්.ඇතුන් ගැන කතා කලාම ඒ සතුන් හැම වෙලාවේම ජිවත් වෙන්නේ මරණ බියෙන් මොකද ඇතුන් ගේ දළ වලින් නිපද වූ ආභාරණ වලට ගැහැණු අය ගොඩක් ප්‍රිය කරන නිසා,ඕනේ නම් සතෙක් ඒ සතාට ආදරය හා කරුණාව දීලා කතාකරනවානම් ඒ සතා කියන දේ අහනවා ,මිනිසුන්ටත් ඒ ක්‍රමය වැඩ.අලි ඇතුන් පිරුණු මේ කතාව කට්ටියම බලන්න කියලා ඉල්ලානවා ,කතාව ගැන මුකුත් කියන්නේ නැහැ ,මොකද එක බලන්න, එක හිතට දැනෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විදුර දිල්ශන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විදුර දිල්ශන්

April 12, 2019


16
Total Subtitles

6 comments

  1. tnx godak sub ekata.. Mojin The Worm Valley 2018 mekata sub denna puluwannam pls.

  2. සබ් එකට තෑන්ක්ස් සහො.

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanx sahoo 🌟💕💕

  5. Peter Barthelot
    Cineru Family Member

    එල , ස්තූතියි ❤

  6. Aravinda lakmal

    THanks…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login