The Witcher (2025) S04 (Complete Season) Sinhala Subtitles
The Witcher (2025) S04 (Complete Season) Sinhala Subtitles
7.9
75

The Witcher (2025) S04 (Complete Season) Sinhala Subtitles | “ලොකුම පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ (18+)

කොහොමද යාලුවො හැමෝටම! අද මම ඔයාලා හැමෝටම දෙන්න යන්නේ The Witcher කතා මාලාවේ හතරවෙනි සීසන් එකඉතින් 📅 සීසන් එක ආපු දවස මේක 2025 ඔක්තෝබර් 30 තමයි ආවේ. Netflix එකෙන් තමයි සම්පූර්ණ කතාමාලා 8ම එකපාරටම Release කළේ.

🎬 මේක හැදුවේ කවුද? (Crew)

අධ්‍යක්ෂණය: Alex Garcia Lopez, Tricia Brock, Stephen Surjik වගේ දක්ෂයෝ ගොඩක් මේක පිටිපස්සේ ඉඳලා තියෙනවා. තිර රචනය: Lauren Schmidt Hissrich, David French වගේ අය තමයි මේ කතාව ලිව්වේ.

නළු නිළි වෙනස්කම්

අනේ මන්දා, මේ පාර නම් ලොකු වෙනසක් වෙලා තියෙනවා! මෙච්චර කල් අපි හැමෝම ආදරය කරපු Henry Cavill The Witcher (Geralt of Rivia) ගේ චරිතය රඟපෑවට, මේ සීසන් එකේ ඉඳන් එයා වෙනුවට ඒ චරිතය කරන්නේ නළු Liam Hemsworth!

අනිත් අය නම් කලින් වගේම ඉන්නවා:
Freya Allan – Ciri , Anya Chalotra – Yennefer , Eamon Farren – Cahir , Joey Batey – Jaskier , Anna Shafer – Triss

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කලින් සීසන් එකෙන් පස්සේ Geralt, Yennefer, Ciri තුන් දෙනාම වෙන් වෙලා තනියම යනවා.

විශේෂ දේ තමයි, අපේ Ciri මේ පාර ‘The Rats’ කියලා අපරාධකාර තරුණ කණ්ඩායමකට එකතු වෙනවා. එතකොට එයාව හඳුන්වන්නේ ෆල්කා (Falka) කියලා. මේක තමයි මේ සීසන් එකේ ලොකුම පෙරළිය!

ඔයාලට බලන්න දෙයක් නැති වෙයි කියලා මම වැඩිය කතාව කියන්නේ නැහැ. ඔයාලම බලලා හොඳට රස විඳින්න කියලා මම ආරාධනා කරනවා!

පොඩි අවවාදයක්!

ප්‍රතිචාර: ඇත්තම කියනවා නම්, කලින් සීසන්වලට තිබ්බ හොඳ ප්‍රතිචාර මේ පාර ටිකක් නරක අතට හැරිලා තමයි තිබුණේ. ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමති වුණේ නැහැ කියලා තමයි ආරංචි. ඒත් ඉතින් බලලාම තීරණය කරමු!

දර්ශන: ආ තව දෙයක්! මේකේ වැඩිහිටි දර්ශ සහ සමලිංගික දර්ශන තියෙනවා. ඉතින් බලද්දි පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න හොඳේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

11 comments

  1. Thank you anee, danakn balan hitiye

  2. ස්තූතියි සහෝ සබ් එකට

  3. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. thaks sub ekata

  5. Last summer eka ona

  6. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  7. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  8. තෑන්ක්ස් මචෝ සබ්වලට

  9. Thank you so much

  10. thank you bro

  11. dhanushka premalal

    Thanks sub walata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login