Siccin 8 (2025) Sinhala Subtitles
Siccin 8 (2025) Sinhala Subtitles
3.7

Siccin 8 (2025) Sinhala Subtitles | “ හංගගත්තු රහසක් ” | සිංහල උපසිරැසි සමඟ

(Siccin 8 (2025) Sinhala Subtitles) (Siccin 8 (2025) Sinhala Subtitle) (Siccin 8 (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මාත් තව උපසිරසියක් අරන් ආවා
ඒ තමයි

Siccin 8 (2025)

ඇත්තටම කියනවා නම් මේකේ චිත්‍රපට 7ක් ඇවිත් තියෙනවා මේකත් එක්ක 8යි හරියටම ඔයාලා දන්නවා ඇතිනේ Siccin බලනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා මේ සැරේ කතාව යන්නේ එක පවුලක් වටේ එයාලා හංගගත්තු රහසක් නිසා එයාලගේ අතීතයේ කරපු වැරැද්දක් නිසා එල්ල වෙන මන්ත්‍ර ගුරුකම් නිසා එයාලගේ ගෙදරට රුදුරු ආත්මයන්ගේ බලපෑම් එල්ල වෙන්න ගන්නවා තුර්කි සම්ප්‍රදායේ එන කළු මායාවන් (Black Magic), ජින් ආත්මයන්ගේ බලපෑම් සහ බලන අයව සලිත කරවන දර්ශන මේ චිත්‍රපටය පුරාම තියෙනවා
IMDb අගය: 7.3/10ක් අරගන්න පුලුවන්කමක් ලැබිලා තියෙනවා තුර්කි සිනමාවේ දක්ෂ නළු නිළියන් රැසක් මේකේ බය කියන දේ පෙන්නන්න උත්සහා කරනවා

අවවාදයයි: රෑට තනියම බලන්න කලින් දෙපාරක් හිතන්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. ස්තූතියි නෙත්මිර සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login