The title of the page
8.2
95

The Witcher 2019 S01E07 Sinhala Subtitles | ඇරඹුම | (18+)

ඊළඟ කොටසෙ උපසිරැසියත් පුළුවන් ඉක්මන්ට අරන් ආවා.මීට කලින් කොටස දුන්නෙ ඊයෙ හින්දා හැමෝටම ඒ කොටස මතක ඇතිනෙ.ඒ කොටසෙ කතාව උනේ මකරා මරන්න යන එකනෙ.හැබැයි අන්තිමට මකරව මරන්නෙ නැතුව ඌව බේරගන්න තීරණය කරනවා.ඒ වගේම ඒ බිත්තර ටිකත්.මේ කොටසනම් ටිකක් විතර අමුතුම කතාවක් තියෙන එක්කද කියලත් හිතෙනවා, පටන් ගද්දිම ඔළුව විකාරවෙන සීන් එකක් තියෙන්නෙ.

හැබැයි ඉතින් කතාවෙ අන්තිමට හිතාගන්න පුළුවන් මොකක්ද ඒ වුණේ කියලා.ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ.මේ කොටසෙදි පොඩි මතක් කිරීමක් වගේ දෙයක් තමයි පෙන්නන්නම්නෙ.එහෙනම් ඉතින් මම නවතිනවා උපසිරැසිය අරන් මේ කොටසත් බලලම ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login