The title of the page
8.2
95

The Witcher 2019 S01E06 Sinhala Subtitles | මකර දඩයමට ගිය ගමන | (18+)

ඔන්න ආයෙත් හයවෙනි කොටසට උපසිරැසිය අරන් ආවා, පුළුවන් ඉක්මන්ට උපසිරැසි එනවා, මොකද මේක අලුතෙන්ම ආපෙ Netflix ලගෙ හොඳම සීරියස් එකක් හින්දා. කට්ටිය බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා මේ කොටසෙත් උපසිරැසිය අරන් එනකන්.එහෙනම් ඔන්න අරන් ආවා.

මකර දඩයමට ගිය ගමන.සමහරු සීරියස් බලද්දින් ඒකෙ හොයන දෙයක්නෙ මකරු. ඔන්න මේකෙත් එහෙම මකරුන්ව බලාගන්න පුළුවන්. හැබැයි ඉතින් වෙනස්ම විදිහක මකරු තමයි මේකෙ ඉන්නෙ.කතාවෙ ඉස්සරහටත් අපිට මකරුන්ව බලාගන්න පුළුවන් වෙයිද කියලා නම් කියන්න බෑ.කොහොම උනත් ජෙරල්ට් ඇතුළු කට්ටියම යන්නෙ මකරව මරන්න. හැබැයි ඉතින් මොකක් හරි හේතුවක් හින්දා ඒකෙ වෙනස් වෙන්වා.මකරා මොනවද වෙන්නෙ? ඒ ප්‍රශ්නෙ ඉතුරු කරලා මම නවතින්නම්.

ඊළඟ කොටසටත් පුළුවන් ඉක්මන්ට උපසිරැසිය අරගෙන එයි.එහෙනම් මේ කොටසත් බලලා හොඳ නරක කියන්න.

හැමෝටම සුභ දවසක් 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 👊👊👊

  2. රියුක්

    witcher එකට හම සයිට් එකෙන්ම සබ් කරනවා😑😑
    sub නැති සීරීස් වලට කවුරුත් කරන්නෑ..seal team එකේ මැදින් සබ් දාන එක නවත්තලා😑😑..මන් මේ උබ මහන්සි වෙලා හදන සබ් එකට ගරහනවා නෙවෙයි මචන්..👍🏽👍🏽

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login