The title of the page
8.2
95

The Witcher (2019) S01 E08 Sinhala Subtitles |සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන් කියලම කතාව පටන් ගන්නම්.ඔන්න එහෙනම් අන්තිම කොටසටත් උපසිරසිය අරන් ආවා.අන්තිම කොටස කිව්වෙ පළවෙනි කතා සමයේ අවසානය.ආයෙ ඉතින් ඊළඟට කතාව පටන් ගන්නෙ 2021 කියලා තමයි තියෙන්නෙ.2021 වෙනකන් ඉවසගෙන ඉන්න වෙනවා ඉතින් 😪. දැන් නම් ඉතින් හොඳටම දන්නවා ඇති මේක මොනවගේ කතාවක්ද කියලා.

මීට කලින් කොටසටත් අද දවල්ම උපසිරසිය අරන් ඇවිත් තිබ්බනෙ.මේ කොටසටත් උපසිරසිය දුන්නම ඉතින් මේකෙ වැඩෙත් ඉවරයි.එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් ඉක්මන්ටම හම්බවෙමු.ආයෙ ඉතින් Witcher එකෙන් නම් හම්බවෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ.තවත් හොඳ කතා මාලාවක් ආවොත් උපසිරැසි අරන් එන්නෙම්.

හැමෝටම ජය 👋

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login