ඊළඟ කොටසෙ උපසිරැසියත් පුළුවන් ඉක්මන්ට අරන් ආවා.මීට කලින් කොටස දුන්නෙ ඊයෙ හින්දා හැමෝටම ඒ කොටස මතක ඇතිනෙ.ඒ කොටසෙ කතාව උනේ මකරා මරන්න යන එකනෙ.හැබැයි අන්තිමට මකරව මරන්නෙ නැතුව ඌව බේරගන්න තීරණය කරනවා.ඒ වගේම ඒ බිත්තර ටිකත්.මේ කොටසනම් ටිකක් විතර අමුතුම කතාවක් තියෙන එක්කද කියලත් හිතෙනවා, පටන් ගද්දිම ඔළුව විකාරවෙන සීන් එකක් තියෙන්නෙ.
හැබැයි ඉතින් කතාවෙ අන්තිමට හිතාගන්න පුළුවන් මොකක්ද ඒ වුණේ කියලා.ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ.මේ කොටසෙදි පොඩි මතක් කිරීමක් වගේ දෙයක් තමයි පෙන්නන්නම්නෙ.එහෙනම් ඉතින් මම නවතිනවා උපසිරැසිය අරන් මේ කොටසත් බලලම ඉන්න.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
August 28, 2019
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊