The title of the page
The Unforgivable (2021) Sinhala Subtitles
The Unforgivable (2021) Sinhala Subtitles
6.2
38
91

The Unforgivable (2021) Sinhala Subtitles | රූත් | සිංහල උපසිරැසි සමඟ

(The Unforgivable (2021) Sinhala Subtitles) (The Unforgivable (2021) Sinhala Subtitles)

මුලින්ම හැමෝමට,සාමය,සතුට,නිරෝගීකම,සපිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සිනේරූ වෙබ් අඩවියෙන් නත්තල වෙනුවෙන් අරගෙන එන විශේෂ උපසිරැසියක් විදිහටයි මේක අරගෙන එන්නෙ.

එහෙනං ඉතිං චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.

ඔයාලට නම ඇහුවහමත් පොඩි අදහසක් එයි ඔළුවට.මේක The Unforgivable කියන කතා මාළාව පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ.මේක Drama,Thriller කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේකට 7.2/10 IMDb අගයක්ද,41% Metacritic අගයක්,39% Rotten Tomatoesක අගයක් ලැබිලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරන්නෙ Nora Fingscheidt විසින්.මේකට Sandra Bullock,Jon Bernthal,Aisling Franciosi,Richard Thomas,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියහම ටිකක් හැඟීම්බර කතාවක් තමයි තියෙන්නෙ.රූත් කියලා ගෑණු කෙනෙක් එක වරදක් නිසා හිරගෙදරට නියම වෙනවා.එයා ඒ වරදට දඬුවම් විඳලා නිදහස් වෙලා ආවත් එයාට ඒ වරද නිසා එළියෙදිත් ගොඩාක් දුක් විඳින්න වෙනවා.මෙයාට කේටි කියලා චූටි නංගි කෙනෙක් ඉන්නවා.මෙයා අවුරුදු 20කට පස්සෙ එයාව හොයාගෙන යන කතාවක් තමයි තියෙන්නෙ.ඩ්‍රාමා පැත්තට කැමති කෙනෙක් නං අනිවාරෙන්ම මේක එයාලට හොඳට ගැලපෙනවා.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.ජය වේවා.!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

3 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස නිපුනා😘💕❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login