The title of the page
How I Became a Super Hero (2020) Sinhala Subtitles
How I Became a Super Hero (2020) Sinhala Subtitles
5.8
80
57

How I Became a Super Hero (2020) Sinhala Subtitles | මම සුපිරි වීරයෙක් වුණ හැටි | සිංහල උපසිරැසි සමඟ

(How I Became a Super Hero (2020) Sinhala Subtitles) (How I Became a Super Hero (2020) Sinhala Sub)

හැමෝටම සුභ නත්තලක්

ඉතින් අදත් ඔයලාව හම්බෙන්න ආවේ 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් අරගෙන , ඉතින් මේකේ ඉන්න සමහර අයට තියෙනවා අමුතු සුපිරි බල ඒවගෙන හොද වැඩ කරන අය ඉන්නවා වගේම නරක වැඩ කරන අයත් ඉන්නවා. හැම පාරම එහෙමයි නේ. ඉතින් මේ බලය හැම කෙනාටම දෙන්න විදිහක් මේ නරක අය හදනවා වගේම එක ගොඩක් වෙලා රැදෙන්නේ නැහැ, අනික මේ නරක අය මේක කරන්න බලයවල් තියෙන අයව පහර ගෙන යනවා.

ඉතින් හැමදෙයක්ම හරියට කරන්න හදන පොලිස් නිලධාරීයෙක් ඉන්නවා ,එයා සැහෙන දේවල් කරනවා මේ බලය අරගෙන මිනිස්සු කරන නරක වැඩ නවතන්න . එයා ටිකක් අමුතු කෙනක් .

මන් ඔතනින් කතාව නවත්වන්නම් එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු  

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. ස්තුතියි උපසිරැසියට….
    උදේ සිංහල උපසිරැසි නැතුව කඩින් කඩින් බැලුවා
    සුපිරි අද ෆෝන් එකෙන්ම බලනවා ඔයාගෙ Subtitles එක්ක
    තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

  2. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑනක්ස් සමිතේ අයියේ…💕

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login