The title of the page
Rumble (2021) Sinhala Subtitles
Rumble (2021) Sinhala Subtitles
5.9
29
90

Rumble (2021) Sinhala Subtitles | ගෙරවිල්ල | සිංහල උපසිරැසි සමඟ

(Rumble (2021) Sinhala Subtitles) (Rumble (2021) Sinhala Sub)

~ Rumble (2021) ~ “Rumble” එහෙමත් නැත්තම් “ගෙරවිල්ල”, කියන්නේ Rob Harrell විසින් රචිත “Monster on the Hill” නවකතාව පාදක කර ගනිමින් නිර්මිත Hamish Grieve විසින් අධ්‍යක්ෂණය කළ 2021 දෙසැම්බර් 15 වන දින නිකුත් වුණු ඇමෙරිකානු පරිගණක සජීවීකරණ විකට ක්‍රිඩා චිත්‍රපටයක්. විනාඩි 90කින් යුත් මෙම චිත්‍රපටය Paramount+ විසින් බෙදාහරින ලදි. අපි දැන් ටිකක් Movie එක පැත්තට යමු. මේ කතාව යෝධ රාක්ෂයන් වගේම මිනිස්සු සහජීවනයෙන් ජීවත් වෙන ලෝකයක, රාක්ෂ මල්ලොවපොර නමින් හැඳිවෙන වෘත්තීය මල්ලොවපොර ගෝලීය ක්‍රීඩා තරගයක මේ රාක්ෂයනි තරග කරග කරන විදිහ ගැන තමා තියෙන්නෙ.

එහෙ හැම නහරයකට තමන්ගේම රාක්ෂ මල්ලොවපොර ක්‍රීඩකයෙක් ගාණේ ඉන්නවා. කුඩා නගරයක් වන ස්ටෝකර් සඳහා වත්මන් මල්ලවපොර ක්‍රීඩකයා වන මෝරෙක් වගේ ඉන්න ටෙන්ටකිවුලර් නව ලෝක ශූරයා බවට පත්වුණාට පස්සේ එයාට තවදුරටත් ස්ටෝකර් නියෝජනය කරන්න ඕන නෑ කියලා එයා නිවේදනය කරනවා. අලුත් මල්ලවපොර ක්‍රීඩකයෙක්ව හොයා ගත්තෙ නැත්තම් ස්ටෝකර්ලට එයාලගෙ නගරයේ ක්‍රීඩාංගනය වගේම එහෙ ආදායම නැති වෙනවා කියලා පස්සේ එයාලට දන්වනවා. මල්ලවපොර ලෝලියෙක් වෙන විනී කොයිල්, මේ සිද්ධිය නිසා තමන්ගෙ නගරය වෙනුවෙන් අලුත් මල්ලොවපොර ක්‍රීඩකයෙක්ව හොයාගන්න පෙළඹෙනවා. විනී හොයා ගන්න මල්ලොවපොර ක්‍රීඩකයා මොන වගේද? එයා කොහොම තරඟ කරයිද? එයා බයගුල්ලෙක්ද? නැත්තම් එයා මල්ලොවපොර වලට කැමතිද නැද්ද? කියලා දැන් ගන්න ඔයාලා Movie එක බලලම ඉන්නකෝ.

~ මම හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

10 comments

  1. සබ් එකට ස්තූතියි දානකන් බලන් හිටියේ.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. තෑන්ක්ස් බ්‍රෝ…. ජය වේවා.

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  5. thanks sub ekata

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. ස්තූතියි සහෝ

  8. Sub ekata thanx

  9. Thanks for sub

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login